csekasun said:64 බිට් හරි 32 බිට් හරි කියන්නේ motherboard එකේ සහ processor eke Bus වල තියන line ගණන. එතකොට 32 bit වලින් access කරන්න පුළුවන් memory locations ගණන වෙන්නේ දෙකේ තිස් දෙවන බලය. ඒ කියන්නේ 4294967296 ( = 4GB) ඒක නිසා 32 බිට් computer එකකට theoritically 4 GB වලට වඩා RAM දාන්න බෑ. නමුත් 64 බිට් වල දෙකේ 64 බලයක් වෙනකම් address පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ unlimited වගේ තමයි. මීට අමතරව integer, float වගේ variable වල ප්රමාණ වෙනස්වීමක් වෙනවා. ඒක බලපාන්නේ application developers ලට. 64 bit computer එකකට 4GB ram ගහලා 32 bit OS දැම්මොත් පෙන්නන්නේ 3GB විතරයි. හැබැයි 32 bit නම් 4GB ම පෙන්නනවා. මේක Windows විතරක් නෙමෙයි Linux වලටත් පොදුයි. 4 GB වලින් එහාට යනවනම් 64 bit අනිවාර්යයි. (ඒ කියන්නේ processor එකයි motherboard එකයි දෙකම 64 bit වෙන්න ඕනෙ 4 GB වලින් එහාට යනවා නම්)
dinukap4 කියලා තිබුනා "if u have less ram MAX 16GB use-86bit" කියලා. ඒ කථාව නම් වැරදියි. 84 bit කියලා computer ජාතියක් නෑ. x86 කියලා නම් කියනවා. x කියලා දාන්නේ 486, 586 වගේ ඉස්සරහා අංකය මාරු වෙන නිසා. x86 හැම computer එකක්ම 32 bit.
32 bit Appications 64 bit OS එකක කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක OS එකෙන් handle කරනවා.
බිට් ගාන වැඩි උනා කියලා performence වලට කිසිම වෙනසක් වෙන්නේ නෑ. (64 bit එන්නේ high end computers වලට නිසා සමහරු එහෙම හිතනවා ඇති)
Good post.... Welcome 2 EK....
