DIG දේශබන්දු ට නෙලන වීඩියෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො ජෙප්පො පොන්න කාදිනලල අවුලපු ගිනි තමයො ඔය, පොලිසියටත් ගහල ගිනි තියල සිවිල් පාලනය කුඩු කරයො බාර ගත්තල හොදටම තේරෙයි..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ සෙට් එකට හොද බුද්දි ඒකකයක් තියෙනවා වගේ සිවිල් යනකොට අල්ලගන්න
    එත් හැදෙකම ලිමිට් එකක් තියෙනවා කියල අමතක කරන්න එපා මයින්නාටත් වුනේ ඕක අනවශ්‍ය වැඩ කරන්න ගිහින් අරගලයත් අනිත් පැත්තට යන්න පුළුවන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    video එක ලේප්ට් නේත

    මේ සෙට් එකට හොද බුද්දි ඒකකයක් තියෙනවා වගේ සිවිල් යනකොට අල්ලගන්න
    එත් හැදෙකම ලිමිට් එකක් තියෙනවා කියල අමතක කරන්න එපා මයින්නාටත් වුනේ ඕක අනවශ්‍ය වැඩ කරන්න ගිහින් අරගලයත් අනිත් පැත්තට යන්න පුළුවන්
    ඇතුලෙම උන් තමා එලියට දෙන්නේ. DIG ලෙවෙල් එකෙන් දෙකට බෙදිලා තියෙන්නේ පොලිසිය
    ------ Post added on May 10, 2022 at 3:50 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වීඩියෝ එක සේව් කර ගත්ත එකෙක් වත් නැතෙයි?

    ගහපු උන්ට වෙඩි තියෙන එකක් ලු

    ------ Post added on May 10, 2022 at 5:13 PM

    ko ban video nadda

    සිවිල් පිට ඉද්දී මිනිහව වට කරගෙන ඉන්න එකක් නම් තියෙනව.

    ------ Post added on May 10, 2022 at 5:21 PM
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    වීඩියෝ එක සේව් කර ගත්ත එකෙක් වත් නැතෙයි?

    ගහපු උන්ට වෙඩි තියෙන එකක් ලු

    ------ Post added on May 10, 2022 at 5:13 PM

    සිවිල් පිට ඉද්දී මිනිහව වට කරගෙන ඉන්න එකක් නම් තියෙනව.

    ------ Post added on May 10, 2022 at 5:21 PM

    Oluwa kudu wenna ekek denawa neda.
     
    • Like
    Reactions: Tharaka25

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Oluwa kudu wenna ekek denawa neda.
    ඔලුවට වැදුනා කියන්නේ ලේසි නෑ.පස්සේ කාලෙක අමාරු එන්නේ..

    හැබැයි මූ කරපු බලු වැඩේට නම් දඩුවමක් ලැබුණා

    FSZFh0zX0AMp9Hz.jpg