මන් හිතුවෙත් මූට ගහල කියන්නෙ බොරු කියල බලද්දී ඇත්තටම කෙලල
උගේ ප්‍රජනන පද්ධතිය තියෙන්නේ ඔලුවේPodi polu larakne wadune.okata hospital yanna onaye
ඇතුලෙම උන් තමා එලියට දෙන්නේ. DIG ලෙවෙල් එකෙන් දෙකට බෙදිලා තියෙන්නේ පොලිසියමේ සෙට් එකට හොද බුද්දි ඒකකයක් තියෙනවා වගේ සිවිල් යනකොට අල්ලගන්න
එත් හැදෙකම ලිමිට් එකක් තියෙනවා කියල අමතක කරන්න එපා මයින්නාටත් වුනේ ඕක අනවශ්‍ය වැඩ කරන්න ගිහින් අරගලයත් අනිත් පැත්තට යන්න පුළුවන්
ko ban video nadda
වීඩියෝ එක සේව් කර ගත්ත එකෙක් වත් නැතෙයි?
ගහපු උන්ට වෙඩි තියෙන එකක් ලු
------ Post added on May 10, 2022 at 5:13 PM
සිවිල් පිට ඉද්දී මිනිහව වට කරගෙන ඉන්න එකක් නම් තියෙනව.
------ Post added on May 10, 2022 at 5:21 PM
ඔලුවට වැදුනා කියන්නේ ලේසි නෑ.පස්සේ කාලෙක අමාරු එන්නේ..Oluwa kudu wenna ekek denawa neda.
ඔව් උන්ට ගහන්න දෙන්නේ නෑ කියලා නේ පොරොන්දු වෙන්නේ.මු මේ කාටද උපදෙස් දෙන්නේ? අරගලයේ හිටපු උන්ට ද?