DIG බල්ලට ගහල

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    🏃‍♂️🏃‍♂️run..

    280466862_4673052406130076_4769795925029179590_n.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Gothayawa matath penna be thama. Hebei ohoma ganna giyoth policiyath tharaha karan thama nawatinne
    පොලිසියත් මේ ගමන්ම විසුරවන් ඕනේ ... ඒ කරලා වැදගත් උන් විතරර්ක් ගන්න පුලුවන් ආයතනයක් හදන ඕනේ ...
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොලිසියත් මේ ගමන්ම විසුරවන් ඕනේ ... ඒ කරලා වැදගත් උන් විතරර්ක් ගන්න පුලුවන් ආයතනයක් හදන ඕනේ ...
    Ammata siri wei wisirewwoth. Gamwala Horunta raja magul wei ube aayathaane hadana kan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ammata siri wei wisirewwoth. Gamwala Horunta raja magul wei ube aayathaane hadana kan.
    පොන්න බුරු හිවලෝ .. හදල තමා විසුර්වන්න පොන්න පකයෝ .. නැතුව විසුරවන පුලුවන්ද .. තොපි වගේ මොලේ නැති පොන්නයෝ හින්ද තමා රටට කෙල වෙලා තියෙන්නේ එල හරරකා .. තොපි වගේ මොලේ නැති බුරූවන්ගේ චන්ද බලේ නැති කරපු දවසට තමා රට හදන්න වෙන්නේ එල හරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න බුරු හිවලෝ .. හදල තමා විසුර්වන්න පොන්න පකයෝ .. නැතුව විසුරවන පුලුවන්ද .. තොපි වගේ මොලේ නැති පොන්නයෝ හින්ද තමා රටට කෙල වෙලා තියෙන්නේ එල හරරකා .. තොපි වගේ මොලේ නැති බුරූවන්ගේ චන්ද බලේ නැති කරපු දවසට තමා රට හදන්න වෙන්නේ එල හරක්
    හදල මොනවද විසුරුවන්ඩ තියෙන්නෙ, තොපි වගේ ගූ පොන්නයො ඕන නම් කිරියෙ තව මාසයක් ඉදි එච්චර තමයි
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    https://www.newswire.lk/2022/05/10/sor-dig-deshabandu-tennakoon-assaulted/
    පොන්න බුරු හිවලෝ .. හදල තමා විසුර්වන්න පොන්න පකයෝ .. නැතුව විසුරවන පුලුවන්ද .. තොපි වගේ මොලේ නැති පොන්නයෝ හින්ද තමා රටට කෙල වෙලා තියෙන්නේ එල හරරකා .. තොපි වගේ මොලේ නැති බුරූවන්ගේ චන්ද බලේ නැති කරපු දවසට තමා රට හදන්න වෙන්නේ එල හරක්

    Calm down dude you are better than this
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පොලිසියත් මේ ගමන්ම විසුරවන් ඕනේ ... ඒ කරලා වැදගත් උන් විතරර්ක් ගන්න පුලුවන් ආයතනයක් හදන ඕනේ ...
    පට්ට ඈ.... ඒ ආයතනේට මොකක්ද කියන්නෙ???
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    this is going towards the wrong direction now.. soon it will be a blood bath if nothing happens
    දැන් ඕවා කීමෙන් ප්‍රතිඵලයක් නැත. ගෝටාගෝගම බිමට සමතලා කරන විට හුරේ දැමූ පොහොට්ටු පාක්ෂිකයා සහ උන්ව මෙහෙයවපු අයගේ දේපළ, වාහන ගිනි තියන විට උද්දාමයට පත් වෙන බුකියේ කෙනා අතර වෙනසක් නැත. එහෙත් කලබල නොවී ඉමු. රට ලේ ගංගාවක් වී, උන් දෙගොල්ලගේත්, අපේත් අත පය ඒවායේ පාවෙලා යනකනුත් බහුතරයකට සත්‍යය අවබෝධ නොවෙනු ඇත. පුළුවන් අය දැන්මම රටින් යාම ඇඟට ගුණය. නැති නම් වෙන්නේ පිලිපීනයේ මාකොස් කියන ජනතා විරෝධයට ලක්ව රටින් පලා ගිය සොර දෙටුවාගේ පුතා අද විශිෂ්ට ජයක් ලබා ජනපති වුනා වගේ වැඩක් අපටත් 2030දී විතර අත් විඳින්නටය. :sneaky:

    ප.ලි. මම අරගලය පැත්තේ සිටිමි. මහින්ද ඇතුළු මැරයන් අත් අඩංගුවට ගත යුතු බව තරයේ අදහමි. එහෙත් එය කළ යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් තොරවය.
    ------ Post added on May 10, 2022 at 10:25 PM
     
    • Like
    Reactions: bokaRaj