Digestive enzymes පාව්ච්ච් කරන අය ඉන්න්වද? මොනවද පාව්ච්චි කරන්නේ? හොද ඒවා ලංකාවේ නැද්ද 🥲
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,619 3,261 113 Feb 17, 2025 #1 Digestive enzymes පාව්ච්ච් කරන අය ඉන්න්වද? මොනවද පාව්ච්චි කරන්නේ? හොද ඒවා ලංකාවේ නැද්ද
techhelpme Well-known member Mar 20, 2019 2,554 3,217 113 Feb 18, 2025 #2 bump Reactions: Naughty_kiththa
B Bitter Truth Well-known member Dec 19, 2015 24,620 47,965 113 Feb 18, 2025 #3 යෝගට්, මී කිරි, කෝමාරිකා මදය කාපන් උදේට ..රට හතරවටේට මූද තියන් ෆිෂ් ඔයිල් බොන පොස් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ..ඒ වගේ මයින්ඩ් එකක් තියෙනවනම් විතරක් ඕවා ගනින් වියදම් කරලා..
යෝගට්, මී කිරි, කෝමාරිකා මදය කාපන් උදේට ..රට හතරවටේට මූද තියන් ෆිෂ් ඔයිල් බොන පොස් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ..ඒ වගේ මයින්ඩ් එකක් තියෙනවනම් විතරක් ඕවා ගනින් වියදම් කරලා..
bladeable Well-known member Aug 25, 2012 2,207 -55 113 Apr 15, 2025 #5 Bmp Reactions: Saharan and Sonik Sonik
BarakOsama Well-known member May 20, 2009 10,683 1 2,478 113 Apr 15, 2025 #6 Issara diet karanakota Amazon eken Digestive aid ekak gennuwa