Digestive enzymes

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,619
    3,259
    113
    Digestive enzymes පාව්ච්ච් කරන අය ඉන්න්වද? මොනවද පාව්ච්චි කරන්නේ?

    හොද ඒවා ලංකාවේ නැද්ද 🥲
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,620
    47,962
    113
    යෝගට්, මී කිරි, කෝමාරිකා මදය කාපන් උදේට ..රට හතරවටේට මූද තියන් ෆිෂ් ඔයිල් බොන පොස් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ..ඒ වගේ මයින්ඩ් එකක් තියෙනවනම් විතරක් ඕවා ගනින් වියදම් කරලා..