Digital ලොව තුල ඔබගේ ඇස් ආරක්ෂාවට ප්රධාන කරුණු 5 &#

තාක්ෂනය දියුණු වීමත් සමග ලෙඩ රෝග වැඩි වෙන්න පටන් ගෙන තියෙනවා. මේ ගෝලීය කරණය හරහා හැමෝම පරිගණකයට ජංගම දුරකතනයට ඇබ්බැහිවීමක් දකින්න පුළුවන්. ඉතින් ඔබගේ ඇස් දෙකට වෙන හානිය ගැන පොඩ්ඩක්වත් සිතුවද. නිදහසක් නැතුව නිතරම පරිගණකයේ එල්බ ගෙන සිටින උදවියට තම මෙම කරුණු 5 වැඩියෙන්ම ප්රයෝජනවත් වෙන්නේ . මෙන්න මේවා තම කරුණු පහ.
1 ඔබගේ පරිසරය නිවැරදිව සැකස ගන්න (විශාල තිරයක් සහිත මොනිටෝර් එකක් පුලුවන්නම් භාවිතා කරන්න , පහසුකම් සහිත පුටුවක් ගැලපෙන ලෙස ගැලපෙන දුරින් තබා ගන්න)
2 ආලෝකය ගැන විමසිලිමත් වෙන්න (පරිගණකයේ ආලෝකය විතරක් නෙමේ ඔබගේ කාමරයේ විදුලි පහනේ ආලෝකය ගැනත් සැලකිලිමත් වෙන්න, පරිගණකය තබාගෙන ඉන්න ස්ථානයට නිවැරදිව ආලෝකය එනවද කියල සැලකිලිමත් වෙන්න )
3 කියවන බලන ආකාරය හරියට සකසා ගන්න (කියවන තැන තියෙන color එක ගැන එහි දිලිසෙන ස්වාභාවය ගැන සැලකිලිමත් වෙන්න )
4 විශාල කරලා පැහැදිලිව බලන්න (ඉතාමත් කුඩා Fonts තියෙන page එකක්නම් එය විශාල කර බලන්න )
5 පොඩි විවේකයක් ගන්න (එක දිගට පරිගණකයේ එල්බ ගෙන සිටින්න එපා, විනාඩි 20 කට වරක් මීටර් 10 ක් වත් ඈත තියෙන වස්තුවක් දිහා බලන්න පුරුදු වෙන්න .නිතරම blink කරන්න, ඇසි පිල්ලම් ගසන්න
මෙමගින් nearsightedness හෙවත් myopia හෙවත් දුර නොපෙනීමේ ලක්ෂණයෙන් මිදෙන්න පුළුවන් වෙයි
Digital ලොව තුල ඔබගේ ඇස් ආරක්ෂාවට ප්රධාන කරුණු 5 ක්