Digital banner

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මම බැනර් එකක් හදාගන්න ඩිසයින් එකක් හැදුවා. ඒක ප්‍රින්ට් කරන්න අරන් ගියාම එතන හිටපු කෙනා කලු පාට අකුරු වලට cmyk ඔක්කොටම 100% ගානෙ දුන්නා. මම දීලා තිබුනෙ black 100% විතරයි.

    එහෙම දුන්නම පේන එක වැඩි වෙන්වද බන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    CMYK වලට දාලා උඹ බ්ලැක් එකට 100% දාලා බැනර් එකක් ගැහුවොත් එන්නෙ අලු පාට. නෝමල් RGB වල බ්ලැක් එක දාලා ගහන්න ඕන ෆ්ලෙක්ස් එක.
     
    • Wow
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    CMYK වලට දාලා උඹ බ්ලැක් එකට 100% දාලා බැනර් එකක් ගැහුවොත් එන්නෙ අලු පාට. නෝමල් RGB වල බ්ලැක් එක දාලා ගහන්න ඕන ෆ්ලෙක්ස් එක.
    Ela bro. Thanks
     
    • Love
    Reactions: Heshan Daminda