මම බැනර් එකක් හදාගන්න ඩිසයින් එකක් හැදුවා. ඒක ප්‍රින්ට් කරන්න අරන් ගියාම එතන හිටපු කෙනා කලු පාට අකුරු වලට cmyk ඔක්කොටම 100% ගානෙ දුන්නා. මම දීලා තිබුනෙ black 100% විතරයි. එහෙම දුන්නම පේන එක වැඩි වෙන්වද බන්?