මගෙ ලග එකක් තියනවා ඒත් දැන් මේක ගනීද දන්නැ හැමොටම phone තියන නිසා
social anxiety guy Well-known member Jan 3, 2016 643 878 93 Nov 18, 2021 #1 මගෙ ලග එකක් තියනවා ඒත් දැන් මේක ගනීද දන්නැ හැමොටම phone තියන නිසා
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Nov 18, 2021 #2 dan digital camera market ekak naha, mokada mobile cam ekata wada quality eka wedi unata thawa device ekak ussanna yanna kamati naha thawa device eakak ussan yanawanam DSLR mirror less wage ewa gannawa
dan digital camera market ekak naha, mokada mobile cam ekata wada quality eka wedi unata thawa device ekak ussanna yanna kamati naha thawa device eakak ussan yanawanam DSLR mirror less wage ewa gannawa
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 Nov 18, 2021 #3 ඕනෑම කුණු ගොඩක් සාදරයෙන් භාරගන්න එවුන් ඉන්නවා බන්. ඒක නිසා ෆොටෝ ගන්න බැරි කැමරාවක් උනත් විකුණා ගන්න බැරි වෙන්නේ නෑ. ඔකේ රූප එක්ක මිල දාන්න. කවුරුහරි එකෙක් ගනීවි. මට මතකයි එකපාරක් එළකිරියේ එකෙක් කොහේද රටක විසිකරන CD තොගයක් ගෙන්න ගෙන තිබ්බ. ඒ මදිවට උ මේකේ ත්රෙඩ් එකක් දාල අනික් උන්ටත් ගෙන්වා ගන්න කියල.
ඕනෑම කුණු ගොඩක් සාදරයෙන් භාරගන්න එවුන් ඉන්නවා බන්. ඒක නිසා ෆොටෝ ගන්න බැරි කැමරාවක් උනත් විකුණා ගන්න බැරි වෙන්නේ නෑ. ඔකේ රූප එක්ක මිල දාන්න. කවුරුහරි එකෙක් ගනීවි. මට මතකයි එකපාරක් එළකිරියේ එකෙක් කොහේද රටක විසිකරන CD තොගයක් ගෙන්න ගෙන තිබ්බ. ඒ මදිවට උ මේකේ ත්රෙඩ් එකක් දාල අනික් උන්ටත් ගෙන්වා ගන්න කියල.