digital camera ගන්න අය ඉන්නවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මගෙ ලග එකක් තියනවා ඒත් දැන් මේක ගනීද දන්නැ හැමොටම phone තියන නිසා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    dan digital camera market ekak naha, mokada mobile cam ekata wada quality eka wedi unata thawa device ekak ussanna yanna kamati naha
    thawa device eakak ussan yanawanam DSLR mirror less wage ewa gannawa
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕනෑම කුණු ගොඩක් සාදරයෙන් භාරගන්න එවුන් ඉන්නවා බන්. ඒක නිසා ෆොටෝ ගන්න බැරි කැමරාවක් උනත් විකුණා ගන්න බැරි වෙන්නේ නෑ. ඔකේ රූප එක්ක මිල දාන්න. කවුරුහරි එකෙක් ගනීවි. :lol::lol:
    මට මතකයි එකපාරක් එළකිරියේ එකෙක් කොහේද රටක විසිකරන CD තොගයක් ගෙන්න ගෙන තිබ්බ. ඒ මදිවට උ මේකේ ත්‍රෙඩ් එකක් දාල අනික් උන්ටත් ගෙන්වා ගන්න කියල.
    :lol::lol: