elakiri එකේ අදහස් අරන් සිරා එකක් ගත්තා.. මේ තියෙන්නේ එක..
Nikon coolpix S3100
Maxxa cam එක.. 16.1 MP , 6X optical zoom, CCD sensor එක්ක..
එක අපේ අක්ක ඉස්සුවා බන්..
ඉතින් මම තව එකක් ගන්න හොයල බැලුව..
අලුත් එකක් ගනැ්නකොට තිබ්බ එකට වඩ හොඳ එකක් ගන්න හිතුව.. කලින් එකේ නොතිබුණු Full HD recording , More optical Zoomig වගේ ඒවත් එක්ක එළකිරියේ thread එකක දාල තිබ්බ විදිහට CMOS senser එකකුත් එක්ක භාණ්ඩයක් තමා හොයන්නේ..
එත් ඉතින් එව්වත් එක්ක price eka ගැනත් හිතන්න වෙනවනේ..මෙන්න මෙව්වා තමයි ඔය ඕනෑකම් එක්ක මට ගන්න පුළුවන් ගානට සෙට් වෙන Models ..
Nikon coolpix S6300
Nikon Coolpix S6300
10X optical zoom
Cmos sensor
Full HD
ඕන කරන ජාති තිබ්බට මේක නිකන් බබා වගේ පාවිච්චි කරන්න ඕනලු බන්... අනිත් Camera වගේ නෙමෙයිලු නේද? මගේ තිබ්බ එක වගේ තමා..ඒ තරම් Look එකකුත් නැහැ..
Samsung WB150F
Samsung WB150F
18X optical Zoom
CCD sensor
720 HD
මේ භාන්ඩේ නම් පට්ට Looking.. ඒ උනාට CCD Sensor & half HD. හැබැයි 18X optical zoom & wifi ත් තියෙනවා.. පාවිච්චි කරන kenek දන්නවද photo quality එක කොහොමද කියල!
Sony cyber shot dsc h90
Sony cyber shot dsc h90
16X optical zoom
CCD
720 HD
මේක නම් අනිත් ඒවාට වඩා Rs. 10,000k විතර ගණන් වැඩියි.. ඒ වැඩි ගානට අනිත් ඒවාට වඩා මේක වටියි ද?
canon powershot a4000 is
canon powershot a4000 is
8X optical zoom
CCD
720 HD
හද්ද පරණ look එක තමා.. එත් canon නේ..
ඉතින් ඔන්න ඕව තමා ප* මැලවෙනිදා
දවස පුරාම හෙව්වේ.. ලෝකේ වටේ reviews කියෙව්වට එළකිරියේ එකෙක්ගේ බොක්ක උපදෙසක් ඊට වඩ වටිනවා. දන්න කෙනෙක් පොඩි sup එකක් දීල යන්න..තියෙන විදිහට REP uth දෙන්නම්... 

මීට අමතරව උඹල දන්න වෙන Models තියෙනවනම් මගේ Criterias වලට සෙට් වෙන පොඩි comment එකක් දාපන්.. සලකනවා එව්වට..

Last edited: