Digital Camera Help!!!

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    elakiri එකේ අදහස් අරන් සිරා එකක් ගත්තා.. මේ තියෙන්නේ එක..
    camera.jpg

    Nikon coolpix S3100
    Maxxa cam එක.. 16.1 MP , 6X optical zoom, CCD sensor එක්ක..
    එක අපේ අක්ක ඉස්සුවා බන්.. :(

    ඉතින් මම තව එකක් ගන්න හොයල බැලුව..

    අලුත් එකක් ගනැ්නකොට තිබ්බ එකට වඩ හොඳ එකක් ගන්න හිතුව.. කලින් එකේ නොතිබුණු Full HD recording , More optical Zoomig වගේ ඒවත් එක්ක එළකිරියේ thread එකක දාල තිබ්බ විදිහට CMOS senser එකකුත් එක්ක භාණ්ඩයක් තමා හොයන්නේ..
    එත් ඉතින් එව්වත් එක්ක price eka ගැනත් හිතන්න වෙනවනේ..මෙන්න මෙව්වා තමයි ඔය ඕනෑකම් එක්ක මට ගන්න පුළුවන් ගානට සෙට් වෙන Models ..



    Nikon coolpix S6300
    nikon-coolpix-s6300-s9200-s9300-camera-pictures-1.jpg

    Nikon Coolpix S6300
    10X optical zoom
    Cmos sensor
    Full HD

    ඕන කරන ජාති තිබ්බට මේක නිකන් බබා වගේ පාවිච්චි කරන්න ඕනලු බන්... අනිත් Camera වගේ නෙමෙයිලු නේද? මගේ තිබ්බ එක වගේ තමා..ඒ තරම් Look එකකුත් නැහැ..

    Samsung WB150F
    P1040398ed.jpg

    Samsung WB150F
    18X optical Zoom
    CCD sensor
    720 HD

    මේ භාන්ඩේ නම් පට්ට Looking.. ඒ උනාට CCD Sensor & half HD. හැබැයි 18X optical zoom & wifi ත් තියෙනවා.. පාවිච්චි කරන kenek දන්නවද photo quality එක කොහොමද කියල!

    Sony cyber shot dsc h90
    Sony_Cyber-shot_DSC-H90_35152815_01_620x433.jpg


    Sony cyber shot dsc h90
    16X optical zoom
    CCD
    720 HD

    මේක නම් අනිත් ඒවාට වඩා Rs. 10,000k විතර ගණන් වැඩියි.. ඒ වැඩි ගානට අනිත් ඒවාට වඩා මේක වටියි ද?

    canon powershot a4000 is
    A4000_IS_Pink_01_620x413.jpg


    canon powershot a4000 is
    8X optical zoom
    CCD
    720 HD

    හද්ද පරණ look එක තමා.. එත් canon නේ..




    ඉතින් ඔන්න ඕව තමා ප* මැලවෙනිදා :P දවස පුරාම හෙව්වේ.. ලෝකේ වටේ reviews කියෙව්වට එළකිරියේ එකෙක්ගේ බොක්ක උපදෙසක් ඊට වඩ වටිනවා. දන්න කෙනෙක් පොඩි sup එකක් දීල යන්න..තියෙන විදිහට REP uth දෙන්නම්... :yes::yes:


    මීට අමතරව උඹල දන්න වෙන Models තියෙනවනම් මගේ Criterias වලට සෙට් වෙන පොඩි comment එකක් දාපන්.. සලකනවා එව්වට.. :)
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,420
    694
    113
    37
    AREA 51
    H90 ekanam machan hodai awlak na. habai wifi na. HX10 hari HX20 hari gannawanam wifi , Cmos, HD okkoma thiyenawa . H 90 ekath patta bande. mama gaththe RS 32500 . November wala 2012.
     
    • Like
    Reactions: earthbender

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ සෝනි H සීරීස් එකේ නම් ෆොටෝ කොලටි එක පොඩි ලෙන්ස් තියෙන ඒවාට වඩා ගොඩක් වැඩි. ලොකු වැඩි නිසා අක්ක උස්සන එකකුත් නෑ. Panasonic lumix ඒවත් කොලටියි.
     
    Last edited:
    • Like
    Reactions: earthbender

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    මචෝ සෝනි H සීරීස් එකේ නම් ෆොටෝ කොලටි එක පොඩි ලෙන්ස් තියෙන ඒවාට වඩා ගොඩක් වැඩි. ලොකු වැඩි නිසා අක්ක උස්සන එකකුත් නෑ. Panasonic lumix ඒවත් කොලටියි.


    Thankz machoow (rep added) :yes::yes:
    Lumix honda models monawada?? :confused:
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    H90 ekanam machan hodai awlak na. habai wifi na. HX10 hari HX20 hari gannawanam wifi , Cmos, HD okkoma thiyenawa . H 90 ekath patta bande. mama gaththe RS 32500 . November wala 2012.

    HX10 ekak ganan wadiy ban 45k withara wenawa... :no::no:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Mage Canon IXUS ekak repair karagana ona vela thiyeava.. danna pinvathek honda thanak kiyannako.. :)