සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට ගන්න ඕන හොඳ Digital Door Lock එකක්. Code එකක් හෝ Bluetooth තියෙනව නම් හොඳයි.

    මම
    මේක ගත්තා..මේකේ පොඩි පොඩි අවුල්....Chineese එව්වා එපා..හොඳ Samsug Or හොඳ Brand එකක එකක් ඕන.

    https://takas.lk/samsung-shs-3321xmk-smart-door-lock.html

    මේකේ පාවිච්චි කරන අය ඉන්නවා නම්, විස්තර කියන්නකෝ.