Digital Economy අඳුරු පැත්ත

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,194
    24,042
    113
    කට්ටිය ආයෙත් කාඩ් පේමන්ට්ස්, QR payments ගැන කතා කරනව දැක්ක. ඒත් එක්කම ඇමෙරිකාවෙත් මේ සම්බන්ධ කතන්දර ටිකක් යනව.

    Cash Economy එකකට වඩා Cashless Economy එකක ලොකු fees ගොඩක් හැංගිලා තියෙනව.
    ඇමෙරිකාවෙ ෆැමිලි එකක් අවුරුද්දකට ඩොලර් 1200 ක් කාඩ් පේමන්ට්ස් වල fees විදිහට විතරක් වැඩිපුර ගෙවනවලු.
    අනිත් උන් කාඩ් වලින් ගෙවද්දි උඹ කෑෂ් වලින් ගෙවුව කියලත් මේකෙන් බේරෙන්න බෑ.
    මොකද කාඩ් වලින් ගෙවුව කියල වෙනම ෆී එකක් ඩිරෙක්ට් ගන්නෙ නැති හින්ද ඒ fees ඔක්කොම බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.
    සරලවම කෑශ් ගෙවන එකා කාඩ් ගෙවන උන්ගෙ fees ත් subsidize කරනව.

    ඇමෙරිකාවෙ කාඩ් පේමන්ට් වලින් 80% ක් පාලනය කරන්නෙ Visa & Mastercard.
    නිවුස් වල මේක විවේචනය කරන්නෙ මුන් හරියට private tax collectors වගේ කියල.
    Cashless economy එකකදි කරන හැම transaction එකකින්ම අරුන් ඩබල 2-4% ක් ගන්නව.
    ඒක කෙලින්ම පේන්නෙ නෑ. බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.

    ඇමෙරිකාවෙ දැන් අලුතෙන් ගේනව Credit Card Competition Act කියල එකක් මේ කේස් එක හින්දම.
    මේකට අනුව ලොකු බැංකු හැම එකකම කාඩ් පේමන්ට් එක සිද්ද වෙන platform අඩුම දෙකක් තියෙන්න ඕනෙ.
    ඒ දෙකෙන් එකක් අනිවාර්‍යෙන් Visa/Mastercard නොවෙන්න ඕනෙ.
    කස්ටර්මර්ට පුලුවන් වෙන්න ඕනෙ තෝරන්න කොයි platform එක හරහද තමන්ගෙ පේමන්ට් එක කරන්නෙ කියල.
    ඒ කියන්නෙ අඩු fees අය කරන වෙන පොඩි කම්පැනි වලටත් අවස්තාව හදල දෙනව මේකෙන්.

    Visa & Mastercard උන් ලඟදි ඉදන් කවදාවත් නැතුව ලංකාවෙ ටීවි වලත් ඇඩ් දාන්න අරන තියෙන්නෙ මේක හින්ද වෙන්න පුලුවන්.
    මේ වගේ රටවලින් අර වෙන පාඩුව අල්ලන්න හදනව ඇති.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    485
    476
    63
    Colombo
    කට්ටිය ආයෙත් කාඩ් පේමන්ට්ස්, QR payments ගැන කතා කරනව දැක්ක. ඒත් එක්කම ඇමෙරිකාවෙත් මේ සම්බන්ධ කතන්දර ටිකක් යනව.

    සරලවම කෑශ් ගෙවන එකා කාඩ් ගෙවන උන්ගෙ fees ත් subsidize කරනව.
    cash gewana ekata card discount ennet na. eka nisa cash gewana eka padui godak welawata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,042
    113
    cash gewana ekata card discount ennet na. eka nisa cash gewana eka padui godak welawata.
    ඔව් ඌ අතින් කයිට් කරගන්නව තමන්ට උවමනාවක් නැති සර්විස් එකක් වෙනුවෙන්.
    කාඩ් ෆීස් කෙලින්ම කාඩ් පේමන්ට් වලින් අයකරගන්න එක තමයි හොඳම.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,253
    3,276
    113
    කට්ටිය ආයෙත් කාඩ් පේමන්ට්ස්, QR payments ගැන කතා කරනව දැක්ක. ඒත් එක්කම ඇමෙරිකාවෙත් මේ සම්බන්ධ කතන්දර ටිකක් යනව.

    Cash Economy එකකට වඩා Cashless Economy එකක ලොකු fees ගොඩක් හැංගිලා තියෙනව.
    ඇමෙරිකාවෙ ෆැමිලි එකක් අවුරුද්දකට ඩොලර් 1200 ක් කාඩ් පේමන්ට්ස් වල fees විදිහට විතරක් වැඩිපුර ගෙවනවලු.
    අනිත් උන් කාඩ් වලින් ගෙවද්දි උඹ කෑෂ් වලින් ගෙවුව කියලත් මේකෙන් බේරෙන්න බෑ.
    මොකද කාඩ් වලින් ගෙවුව කියල වෙනම ෆී එකක් ඩිරෙක්ට් ගන්නෙ නැති හින්ද ඒ fees ඔක්කොම බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.
    සරලවම කෑශ් ගෙවන එකා කාඩ් ගෙවන උන්ගෙ fees ත් subsidize කරනව.

    ඇමෙරිකාවෙ කාඩ් පේමන්ට් වලින් 80% ක් පාලනය කරන්නෙ Visa & Mastercard.
    නිවුස් වල මේක විවේචනය කරන්නෙ මුන් හරියට private tax collectors වගේ කියල.
    Cashless economy එකකදි කරන හැම transaction එකකින්ම අරුන් ඩබල 2-4% ක් ගන්නව.
    ඒක කෙලින්ම පේන්නෙ නෑ. බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.

    ඇමෙරිකාවෙ දැන් අලුතෙන් ගේනව Credit Card Competition Act කියල එකක් මේ කේස් එක හින්දම.
    මේකට අනුව ලොකු බැංකු හැම එකකම කාඩ් පේමන්ට් එක සිද්ද වෙන platform අඩුම දෙකක් තියෙන්න ඕනෙ.
    ඒ දෙකෙන් එකක් අනිවාර්‍යෙන් Visa/Mastercard නොවෙන්න ඕනෙ.
    කස්ටර්මර්ට පුලුවන් වෙන්න ඕනෙ තෝරන්න කොයි platform එක හරහද තමන්ගෙ පේමන්ට් එක කරන්නෙ කියල.
    ඒ කියන්නෙ අඩු fees අය කරන වෙන පොඩි කම්පැනි වලටත් අවස්තාව හදල දෙනව මේකෙන්.

    Visa & Mastercard උන් ලඟදි ඉදන් කවදාවත් නැතුව ලංකාවෙ ටීවි වලත් ඇඩ් දාන්න අරන තියෙන්නෙ මේක හින්ද වෙන්න පුලුවන්.
    මේ වගේ රටවලින් අර වෙන පාඩුව අල්ලන්න හදනව ඇති.
    Ekata thamai cashback cards use karanne 😋

    Fuel walata 5% dena card ekakin fuel gahanawa. Same for restaurants, travel etc
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,042
    113
    Ekata thamai cashback cards use karanne 😋

    Fuel walata 5% dena card ekakin fuel gahanawa. Same for restaurants, travel etc
    ඔය මොනව කරත් banks වලට survive වෙන්න බෑ කාඩ් වලින් එන ආදායමට වඩා ගානක වාසි ආපහු දීලා. අනිවාර්‍යෙන් ගන්නවට වඩා අඩුවෙන් ආපහු දෙන්නෙ.

    Anyway ඇමෙරිකාවෙ ඔය premium cards අයින් කරන්න කියල රැල්ලක් යනව. Premium කාඩ් වල fee එක වැඩියි. හැබැයි මොන කාඩ් එකකවත් ෆී වෙනම කපන්න බෑ නීතියට අනුව. ඒ කියන්නෙ premium කාඩ් පාවිච්චි කරන උන්ට දෙන විශේෂ වරප්‍රසාද, lounge access අරවට මේවට කෑෂ් වලින් ගෙවන එකාගෙ ඉඳන් හැම එකාම නිකන් වැඩිපුර ගානක් ගෙවනව.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,440
    19,693
    113
    අපේ රටවල් වලට ඔය ප්‍රශ්නෙ එන්න තව කල් තියනව. කෑශ් යන එකෙන් ආණ්ඩුවට පාඩුයි. ඒව ගෙවන්න වෙන්නෙ බැංකුවට පඩි වැටෙන මිනිස්සුන්ට.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඇත්තටම මේක ගොඩක් අය නොහිතන පැත්තක් මචං. කාඩ් එකෙන් ගෙවන හැම වතාවකම කැපෙන ගාස්තුව පේන්නේ නැති වුණාට, අවසානයේ ඒ වියදම භාණ්ඩ මිලටම එකතු වෙනවා.
    පොඩි කඩවලට නම් මේ ගාස්තු ඇත්තටම ලොකු බරක්.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඇත්ත කතාව මචං, ලංකාවෙත් ඔය fees ටික අන්තිමට පාරිභෝගිකයාටමයි වැටෙන්නෙ.
    පොඩි කඩේකට නම් තාමත් cash තමයි ලේසිම, නැත්නම් QR ගෙවද්දිත් ගානෙ පොඩි වැඩිවීමක් තියෙනවාමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,448
    21,114
    113
    හස්තිශෛලපුර
    කට්ටිය ආයෙත් කාඩ් පේමන්ට්ස්, QR payments ගැන කතා කරනව දැක්ක. ඒත් එක්කම ඇමෙරිකාවෙත් මේ සම්බන්ධ කතන්දර ටිකක් යනව.

    Cash Economy එකකට වඩා Cashless Economy එකක ලොකු fees ගොඩක් හැංගිලා තියෙනව.
    ඇමෙරිකාවෙ ෆැමිලි එකක් අවුරුද්දකට ඩොලර් 1200 ක් කාඩ් පේමන්ට්ස් වල fees විදිහට විතරක් වැඩිපුර ගෙවනවලු.
    අනිත් උන් කාඩ් වලින් ගෙවද්දි උඹ කෑෂ් වලින් ගෙවුව කියලත් මේකෙන් බේරෙන්න බෑ.
    මොකද කාඩ් වලින් ගෙවුව කියල වෙනම ෆී එකක් ඩිරෙක්ට් ගන්නෙ නැති හින්ද ඒ fees ඔක්කොම බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.
    සරලවම කෑශ් ගෙවන එකා කාඩ් ගෙවන උන්ගෙ fees ත් subsidize කරනව.

    ඇමෙරිකාවෙ කාඩ් පේමන්ට් වලින් 80% ක් පාලනය කරන්නෙ Visa & Mastercard.
    නිවුස් වල මේක විවේචනය කරන්නෙ මුන් හරියට private tax collectors වගේ කියල.
    Cashless economy එකකදි කරන හැම transaction එකකින්ම අරුන් ඩබල 2-4% ක් ගන්නව.
    ඒක කෙලින්ම පේන්නෙ නෑ. බඩුවෙ ගාන ඇතුලෙ හැංගිලා තියෙන්නෙ.

    ඇමෙරිකාවෙ දැන් අලුතෙන් ගේනව Credit Card Competition Act කියල එකක් මේ කේස් එක හින්දම.
    මේකට අනුව ලොකු බැංකු හැම එකකම කාඩ් පේමන්ට් එක සිද්ද වෙන platform අඩුම දෙකක් තියෙන්න ඕනෙ.
    ඒ දෙකෙන් එකක් අනිවාර්‍යෙන් Visa/Mastercard නොවෙන්න ඕනෙ.
    කස්ටර්මර්ට පුලුවන් වෙන්න ඕනෙ තෝරන්න කොයි platform එක හරහද තමන්ගෙ පේමන්ට් එක කරන්නෙ කියල.
    ඒ කියන්නෙ අඩු fees අය කරන වෙන පොඩි කම්පැනි වලටත් අවස්තාව හදල දෙනව මේකෙන්.

    Visa & Mastercard උන් ලඟදි ඉදන් කවදාවත් නැතුව ලංකාවෙ ටීවි වලත් ඇඩ් දාන්න අරන තියෙන්නෙ මේක හින්ද වෙන්න පුලුවන්.
    මේ වගේ රටවලින් අර වෙන පාඩුව අල්ලන්න හදනව ඇති.
    amex market share eka poddai neh.. mama hituwe US market share eken loku ganak amex ati kiyala..