මම දැනට IT field එකේ වැඩකරගෙන යනව mainly software & web development.
මං දැනට social media content create කරන් යනව hobby එකක් විදිහට youtube , fb, tiktok , printerest වල එහෙම. තව මගෙම personal website එකක් කරන් යනවා. මං ඒ අතරෙ ඉගෙනගත්තු දේවල් ටිකක් තියෙනව digital marketing සම්බන්ධව .
මට DM සම්බන්ධයෙ පිලිවලකට ඉගෙනගන්න ආසාවක් තියෙනව.
තව මගෙ client කෙනෙක්ගෙ project එක ඉවරවෙලා suggestion එකක් විදිහට digital marketing side එක hadle කරන්න පුලුවන් ද කියල ඇහුවා. මට confidence එක්ක් තිබ්බෙ නැති නිසා මං ඒ අවස්තාවෙ ඒ opportunity එක reject කලා. මට සමහර විට ඉස්සරහට ඒ වගේ අවස්තාවක් ආවොත් බාර ගන්නත් පුලුවන්.( මොකද දැන් හම්බෙන projects ඉස්සරට සාපේක්ෂව අඩුයි. වැල යන අතට මැස්ස ගහන්න තමා තියෙන්නෙ )
මට දවසට පැය 2-3ක් යොදවල foundation level එකේ ඉදල මේ ගැන පිලිවෙලකට ඉගෙනගන්න ඕනි. දැනට මං තැනින් තැන අහුල ගත්තු පොඩි දැනුමක් විතරයි තියෙන්නෙ.
මේ field එකේ ඉන්න අය කියනවද මේ සම්බන්ධයෙන් ඉගෙනගන්න හොද online cource එකක්, roadmap එකක් හරි self learning guide එකක් recommend කරන්න පුලුවන් ද ?
( මං මේ ගැන ai ගෙනුත් අහල පොඩි research එකක් කරන් ගමන් ඉන්නෙ. ඒත් මේ field එකේ ඉන්න අයගෙන්ම solution එකක් හම්බුනානම් හොදයි
)