Digital Marketing Business එකක් පටන්ගන්නද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචං මම ලංකාවේ රජයේ Uni එකක Engineering Degree එකක් කරනවා. ඒත් දැන් හිතෙනවා බං මේ Degree එක කරන්නේ AL කාලේ ගෙදරින් තිබ්බ Pressure එකටයි Competition එකටයි මිසක් මගේ ලොකු ආසාවකට නෙවේ කියලා. මට Engineering වල උගන්වන ඒවා ගැන ලොකු Interest එකක් නෑ බං.

    මට Digital Marketing පැත්තට ආසාවක් ආවා. අනිත් එක මම මාර Creative . ‌Engineering වලට ඕන Logical පැත්තට වඩා Creative පැත්ත මගේ ‌ගොඩක් හොදයි. අනික මට Industry එක ගැන ‌ලොකු අවබෝධයක් තියෙනවා වගේ ගොඩක් Platforms මට Familiar . මම Degree එක හොදටම කරගන්න හැදුවේ. ඒත් බං දැන් හිතෙනවා Degree එක Survive වෙලා මට මගේ Business එකට ලොකු Push එකක් දෙන්න. මේ වැඩේ ලොකු Risk එකක් ඉතිං. ඒත් Digital Marketing කරලා මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද? නැත්නම් මම මේ කරන්නේ බොරු වැඩක්ද? ඕකෙන් ගොඩ ගිය අය ඉන්නවද?
     
    • Like
    Reactions: Dr Sue

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම Digital marketer කෙනෙක් වශයෙන් උඹට කියන්නේ, වැඩක් නෑ. උඹ හිතපන් ලංකාවේ company කියද තියෙන්නේ? ඒවා ඔක්කොම Ogilvy, Emarketingeye, Ebeyonds වගේ ඒවගෙන් අල්ලලා ඉවරයි. එතකොට පොඩි පොඩි කබ්බෝ අල්ලලා වැඩක් නෑ උන් හිඟන බජට්වලට එන්නේ.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Lankwe markets allala iwarai bro.

    dan ithuru wela inne podi kabo. Rs 2000-2500 logo karala illana un..

    Umbata puluwannam international market ekata target karanna goda.

    Search for Banuka Harishandra (Surge Global)

    මම Digital marketer කෙනෙක් වශයෙන් උඹට කියන්නේ, වැඩක් නෑ. උඹ හිතපන් ලංකාවේ company කියද තියෙන්නේ? ඒවා ඔක්කොම Ogilvy, Emarketingeye, Ebeyonds වගේ ඒවගෙන් අල්ලලා ඉවරයි. එතකොට පොඩි පොඩි කබ්බෝ අල්ලලා වැඩක් නෑ උන් හිඟන බජට්වලට එන්නේ.
    sira bn.

    international markets target karanna puluwannam goda.

    Banuka@ Surge Globel or 360mkting wage
    ------ Post added on Feb 5, 2021 at 4:35 PM