මචං මම ලංකාවේ රජයේ Uni එකක Engineering Degree එකක් කරනවා. ඒත් දැන් හිතෙනවා බං මේ Degree එක කරන්නේ AL කාලේ ගෙදරින් තිබ්බ Pressure එකටයි Competition එකටයි මිසක් මගේ ලොකු ආසාවකට නෙවේ කියලා. මට Engineering වල උගන්වන ඒවා ගැන ලොකු Interest එකක් නෑ බං.
මට Digital Marketing පැත්තට ආසාවක් ආවා. අනිත් එක මම මාර Creative . Engineering වලට ඕන Logical පැත්තට වඩා Creative පැත්ත මගේ ගොඩක් හොදයි. අනික මට Industry එක ගැන ලොකු අවබෝධයක් තියෙනවා වගේ ගොඩක් Platforms මට Familiar . මම Degree එක හොදටම කරගන්න හැදුවේ. ඒත් බං දැන් හිතෙනවා Degree එක Survive වෙලා මට මගේ Business එකට ලොකු Push එකක් දෙන්න. මේ වැඩේ ලොකු Risk එකක් ඉතිං. ඒත් Digital Marketing කරලා මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද? නැත්නම් මම මේ කරන්නේ බොරු වැඩක්ද? ඕකෙන් ගොඩ ගිය අය ඉන්නවද?