මචං මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද මට digital name board හදන හැටි circuit හොයා දෙන්න පුලුවන්ද?microcontrolle programming වුනත් කමක් නැහැ