[Help!] additional PEOTV line

dbug

Well-known member
  • Sep 7, 2008
    1,782
    2,403
    113
    දැනට fiber line එකෙන් peotv එක single TV එකකට connect කරලා තියෙන්නේ..

    මට තව additional TV එකකට තව peotv line එකක් ඇද ගන්න පුලුවන්ද (peotv box එකක් මට හොයා ගන්න පුළුවන්)?

    කරල තියෙන අය හෙල්ප් එකක් දෙන්න...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    එහෙම පුලුවන් නං මාරයි නෙ බං
    SLT එකේ උන් ගහයිද?

    අල්ලපු ගෙදරට වයර් එකක් ඇදල මං ගාණක් කපා ගන්නව
     
    • Like
    Reactions: dbug