Digital nomads?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Kohomada ban me lankawe travel karana foreign kello okoma wage digital nomad wenne?un mara easy nomad wenawane.lankawe un kotchara haminunath digital nomad wenna bane :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Kohomada ban me lankawe travel karana foreign kello okoma wage digital nomad wenne?un mara easy nomad wenawane.lankawe un kotchara haminunath digital nomad wenna bane :oo:
    Lankawe ayata nomad wela puruddak nathi eka aththe. Accomodation walata pay karala puruddak na mona aparadayak da kiyala gedrt wela innw :lol:

    pitaratawala kohomath move out wela apartment walatane yanne so kohe indan wada kalath ekai, lankawa wage cheap ratakata awith wada karana eken labeth wadi athi maybe
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Kohomada ban me lankawe travel karana foreign kello okoma wage digital nomad wenne?un mara easy nomad wenawane.lankawe un kotchara haminunath digital nomad wenna bane :oo:
    presenting puluwan nam ona ekekta lesiyen crowd ekak , online work, clients ona deyak hada ganna puluwan..
    seen eka ape unta kadda ba, presenting skills na, marketing ba, kalui kotai kathai anathai etc..
    lankawe 90% patan gaththe Fiverr pihiten oka naththan pukath na...
     
    Last edited:
    • Like
    Reactions: Hankook

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    presenting puluwan nam ona ekekta lesiyen crowd ekak , online work, clients ona deyak hada ganna puluwan..
    seen eka ape unta kadda ba, presenting skills na, marketing ba, kalui kotai kathai anathai etc..
    lankawe 90% patan gaththe Fiverr pihiten oka naththan pukath na...
    ඒ උනාට අමතක කරන්න එපා.
    ' අවුස්ස ගත්තොත් අපි යක්කු බොලව් '
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    පිටරටවල් වල මිනිස්සු සැලකිය යුතු කොටසක් අඩුම තමන්ගේ රටේ හරි travel කරනවා කියලා මට නම් හිතෙන්නේ. ගොඩක් අය අඩුම එක රටකට හරි යනවා ඇති. ඉතින් influencer කෙනෙක් වෙන්න හරි YouTube income විතරක් හදා ගන්න හරි පොඩ්ඩක් වැඩියෙන් travel කරන එක පුදුමයක් නෙවෙයි. කොහොමත් එයාලගේ ආර්ථිකයේ විධියට ඔහොම වෙන එක ලේසි. භාෂාවත් බලපානවා ඇති.(Russian , Spanish එහෙම වුණත් ඔය වගේ ඉන්නවා මම හිතන්නේ. භාෂාව පාවිච්චි කරන ප්‍රමාණය වැඩී නම් ලේසි).

    ලංකාවේ මිනිස්සු ඔය වගේ videos ගොඩක් බලන trend එකකුත් තියෙන හින්දා views අඩු creator ලා ඉසෙල්ලම මේ වගේ රටකට නැත්තන් ඉන්දියාවට ඇවිත් බලනවා ඇති channel එක ගොඩ දා ගන්න.
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    Lankawe ayata nomad wela puruddak nathi eka aththe. Accomodation walata pay karala puruddak na mona aparadayak da kiyala gedrt wela innw :lol:

    pitaratawala kohomath move out wela apartment walatane yanne so kohe indan wada kalath ekai, lankawa wage cheap ratakata awith wada karana eken labeth wadi athi maybe
    Office mage team ekey IL inna dial eka IL walin gihin, UK giya. Itapase u dan Romania base wenna hadanne digital nomad kiyala. Un godak welawata cafe ekakata gihin wage wada karanne. Lankawe WFH kiwama itin gedara kaamarey asse neh. Mun ehama ne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Office mage team ekey IL inna dial eka IL walin gihin, UK giya. Itapase u dan Romania base wenna hadanne digital nomad kiyala. Un godak welawata cafe ekakata gihin wage wada karanne. Lankawe WFH kiwama itin gedara kaamarey asse neh. Mun ehama ne
    ලැප්ටොප් වල පොඩි ස්ක්‍රීන් එකේ වැඩ කරන්න අමාරු නැද්ද බං?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    oka athal kiyala penunata hama welema run eke inna one ne bung.. eka eka environments walata adapt wenna one. eka unma kiyanawa man dakala thiyenawa kattak thiyenawa kiyala vlog wala.. lankawe un godak comfort zone ekema inna ne kamathi risk ganna kamathith na ekath loku hethuwak. anik eka ithin full time online free lancing karana unuth loku base ekak nane mehe.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    උන් ඒ රටවල හම්බකරන පිච්චියෙන් ලංකාවේ සුපිරියටම ඉන්න ඇහැකි ඒත් මේ රටේ ලැබෙන පඩියකින් දියුණු රටක ඒම ඉන්න බෑ . එකයි වෙනස

    අනික අපේ උන් පොදි ගහනවා ආතල් නෑ කනවා රෙනවා උකනවා ලමයි හදලා උන්ව මරාගෙන කාල නාකි වෙලා මැරිල යනවා . ජිවිතේම කරලා තියෙන්නේ ණය ගෙවිල්ල සහ ස්ටේටස් මේන්ටේන් කරන එක. වෙන රටවල උන් ඒම නෑ පොදි ගහන් නෑ අවම පහසුකම් වල ජිවත් වෙනවා පරිසරය අත්විදිනවා ලමයි හදන්න මහා උවමනාවක් නෑ හැදිවත් 16 න් අත් අරිනවා .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,735
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    Lankwe unta amarui

    1. suddo mun ekka wada karanna kamathi na dakka gaman scammy look ekak thiyenne. ( brown skin kokath ekai )
    2. Racism
    3. Ape unta english ba
    4. Ape unta basic instinct witharai thiyenne godak wita. suddiyek drink ekak danna set wunath hukannamai balanne
     
    • Haha
    Reactions: allrights and Psiko