Kohomada ban me lankawe travel karana foreign kello okoma wage digital nomad wenne?un mara easy nomad wenawane.lankawe un kotchara haminunath digital nomad wenna bane
පාස්පෝට් එකේ බලය
උන් පොඩිකාලේ ඉදන් තනිව වැඩ කරලා තියන අත්දැකිම්
තනිව ගමනක් ගිහින් තියන අත්දැකිම්
තනියම ජිවත් වෙන්න පුලුවන් කියලා හිතේ තියන ඉන්ඩිපෙන්ඩන්ට් අදහස්.
වැඩක් කරන්න සියලුම දේවල් හරි හතරැස්ව තියෙන්න ඕනා නැ කියන එක උන් තේරුම් අරන් තියන එක.
ලංකාවේ එවුන් නිදහස් නැනේ ගැනු ලමයෙක්ට. තනියම ජිවිතේ තිරණයක් ගන්න බැ. කොල්ලොන්ටත් ඕකම පොදුයි.