digital sale

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මේ සයිට් එකට මිළ ගන්න අවශ්‍යයි. කෙටි විස්තරයක් පහතින්. අනුවාැ්යෙන්ම php හෝ වෙනත් wordpress එපා.
    Untitleds.png

    site size : mobile responsive : mix 980px /phone /pc all
    home page 4 posts /

    DM please
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    {අනුවාැ්යෙන්ම php හෝ වෙනත් wordpress එපා. }

    wordpress ඇන්ඩ් php කියන්නෙ කතන්දර දෙකක්නේ බන්. wordpress නම් එපා කියන එක අවුලක් නැ කියමු එකේ සාදාරන හේතු තියෙනවනේ ඇයි PHP එපා කියන්නේ. js - react - mongo වලින්ද කරන්න කියන්නේ.
    back end එකකුත් කරන්න වෙනවනේ. 50k 60k වත් ඉල්ලන්න
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    {අනුවාැ්යෙන්ම php හෝ වෙනත් wordpress එපා. }

    wordpress ඇන්ඩ් php කියන්නෙ කතන්දර දෙකක්නේ බන්. wordpress නම් එපා කියන එක අවුලක් නැ කියමු එකේ සාදාරන හේතු තියෙනවනේ ඇයි PHP එපා කියන්නේ. js - react - mongo වලින්ද කරන්න කියන්නේ.
    back end එකකුත් කරන්න වෙනවනේ. 50k 60k වත් ඉල්ලන්න

    typing mistake bro, php - ok.
    wp epa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    {අනුවාැ්යෙන්ම php හෝ වෙනත් wordpress එපා. }

    wordpress ඇන්ඩ් php කියන්නෙ කතන්දර දෙකක්නේ බන්. wordpress නම් එපා කියන එක අවුලක් නැ කියමු එකේ සාදාරන හේතු තියෙනවනේ ඇයි PHP එපා කියන්නේ. js - react - mongo වලින්ද කරන්න කියන්නේ.
    back end එකකුත් කරන්න වෙනවනේ. 50k 60k වත් ඉල්ලන්න
    Wp එපා කියන එකේ සාදාරණ හේතු මොනාද බන්?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    Wp එපා කියන එකේ සාදාරණ හේතු මොනාද බන්?
    මෙයාගේ රික්වයර්මන්ට් wp shopping shopping cart එකක් ඉන්ස්ටොල් කරලා දෙනවට වඩා දෙයක් තියෙනවනේ එකයි මම එහෙම කිවුවේ. මෙ වගේ requirement එකකදි මම නම් structure එකේ ඉදන් කොඩ් කරනවා එක ලෙසියි WP දාලා කස්ටමයිස් කරනවට වඩා. එතකොට පේජ් ලොඩින් ටයිම් වල එහෙම සැහෙන වෙනසක් එනවා. අනික එහෙම කරපුහම හරියට ගානක් කියන්නත් බැ. එක නිකන් කඩෙන් ඩෙල්ටා ටොපියක් අරන් එකේ කොලේ ගලොලා අපේ කොලේක ඔතලා දුන්නා වගේ. මේක මගේ අදහස..
     
    • Like
    Reactions: Manash and visalbro