අත්සනක් හරි කෙනාගේ කියලා Verify කරගන්න විදිහක් තියෙනවද මචන් ?https://www.docsketch.com/online-signature/
මෙහෙම නැත්නම් sign එක ගහලා cascanner වගේ එකකින් ස්කෑන් කරලා එකේ magic color option එක උස කරලා ගන්නත් පුළුවන්
බෑන්ක් වලවත් නෑනේ බන් එහෙම සිස්ටම් එකක්, උන් බලන්නේත් අපේ මුල් සයින් එකයි, ස්ලිප් සයින් එකයි ඇහෙන් කම්පෙයා කරලා,අත්සනක් හරි කෙනාගේ කියලා Verify කරගන්න විදිහක් තියෙනවද මචන් ?
උදාහරණයක් විදිහට document එකක මගේ අත්සන දානවා වෙන කෙනෙක්. එක මම නෙමෙයි කලේ කියලා හොයාගන්න විදිහක් තියෙනවද ?
Look at DocuSignඅත්සනක් හරි කෙනාගේ කියලා Verify කරගන්න විදිහක් තියෙනවද මචන් ?
උදාහරණයක් විදිහට document එකක මගේ අත්සන දානවා වෙන කෙනෙක්. එක මම නෙමෙයි කලේ කියලා හොයාගන්න විදිහක් තියෙනවද ?
SEC එකට යවන documents වල මචන්. මට පොඩ්ඩක් දැන ගන්න ඕනි අපිට වංචාවක් උනොත් හොයාගන්න විදිහක් තියෙනවද කියලා.Mona wage document ekakatada machan.
PDF readers walanam thiyanawa Digital signature add karanna

I'll check it out. Thank you!Look at DocuSign
You can integrate it into your apps, services.