Digital thermometer

sameera50354

Member
Jan 13, 2011
282
16
0
යාලුවනේ මට පොඩි උදව්වක් ඕන අපේ server room එකට Digital thermometer එකක් හයි කරගන්න ඕන ඒක camera එකෙන් බලන්න ඔන නිසා ටිකක් ලොකු 7 segment එකක් පාවිච්චි කරන්න වෙනවා අඩුම තරමේ 1"-2" වත් වෙන්න ඔන එහෙම එකක් ගන්න තැනක් හරි හදා ගන්න schematic diagram එකක් හරි දන්න කෙනෙක් උදව් කරනවද
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩක් සර්ච් කරල බලන්න මචෝ...

    නෝමල් සයිස් 7 සෙග්මෙන්ට් එකක් තියන එකකට ලොකු එකක් දාන්න පුලුවන් ඒක ඩ්‍රයිව් කරන්න ට්‍රාන්සිස්ටර් සෙට් එකක් දාල.:)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    $_12.JPG


    mewa nam mama keepayak genath tiyenawa

    HTML:
    http://www.ebay.com/itm/351375614516
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    පොඩ්ඩක් සර්ච් කරල බලන්න මචෝ...

    නෝමල් සයිස් 7 සෙග්මෙන්ට් එකක් තියන එකකට ලොකු එකක් දාන්න පුලුවන් ඒක ඩ්‍රයිව් කරන්න ට්‍රාන්සිස්ටර් සෙට් එකක් දාල.:)

    බැලුවා සහෝ ඒත් අපේ කෙනෙක් හදපු එකක් තියෙනවාද කියලයි බැලුවේ