මචන්ලා digital tv tuning facility තිබ්බට ලංකාවේ digital channels වලින් විකාශනය වන services තියෙනවද?
S samanthaw Active member Jun 12, 2011 695 126 43 Maharagama Jan 18, 2015 #1 මචන්ලා digital tv tuning facility තිබ්බට ලංකාවේ digital channels වලින් විකාශනය වන services තියෙනවද? Last edited: Jan 18, 2015
S samanthaw Active member Jun 12, 2011 695 126 43 Maharagama Jan 18, 2015 #2 දන්නා කවුරුත් නැද්දෝ? Last edited: Jan 18, 2015
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda Jan 18, 2015 #3 2 3 ක් තිබුනා...චැනල් අයි එහෙම...
S samanthaw Active member Jun 12, 2011 695 126 43 Maharagama Jan 18, 2015 #4 Thanks. මම try කළා. කිසිම channel එකක් හවුඋනේ නැහැ.
M malith86 Member Oct 4, 2012 176 7 0 Jan 18, 2015 #7 gewal koheda mama hithanne colombo kittuwa thiyenawa rupawahini wage ekk dekak uthuru palathe bohowita athi aluthen Kokawil wala da koheda tower ekak gahuwa ne eke digital transmission karanawa kiyala edawas wala kiwwe.
gewal koheda mama hithanne colombo kittuwa thiyenawa rupawahini wage ekk dekak uthuru palathe bohowita athi aluthen Kokawil wala da koheda tower ekak gahuwa ne eke digital transmission karanawa kiyala edawas wala kiwwe.
K kav4 Active member Feb 20, 2008 515 61 28 Jan 18, 2015 #8 දැනට channel 30ක් ටෙස්ට් කරනවා. Channel : C50 Frequency : 706 MHz Bandwidth : 8 Mhz ඔක්කොම වගේ තියෙන්නේ tamil channels
දැනට channel 30ක් ටෙස්ට් කරනවා. Channel : C50 Frequency : 706 MHz Bandwidth : 8 Mhz ඔක්කොම වගේ තියෙන්නේ tamil channels