Digital Wallet යූස් කරන අය එමු මේ පැත්තට.
උබලා යූස් කරන Digital Wallet එක මොකද්ද?
ඒක යූස් කරන්න හේතුව මොකද්ද? බිල් පේමන්ට් වලට එහෙම කීයක් ගන්නවද කියලත් දාගෙන යමු.
දැන් ගොඩක් කඩ වල Lanka QR payment තියෙන නිසා මම බැලුවේ digital wallet එකකට ඩෙබිට් කාඩ් එක ලින්ක් කරගන්න. මොකද සල්ලි අතපත ගාන්නයි, කාඩ් වලින් ගෙවල පෑන් හොයන්නයි අමාරුයි මේ දවස්වල. ඊට අමතරව දැන් ගොඩක් තැන්වල කාඩ් නැතත් Lanka QR payment තියෙනවනේ.