Digital Writing Pad දන්නවද?

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ඊයේ මේක අවා, ඩිලිවරි චාජස් එක්ක 5218.00 , මගේ වැඩවලට නම් සුපිරි (drawing නම් මම කරන්නේ නෑ ) , online teaching එච්චරයි , pen එකට battary දාන්න ඕනා .

    ela kollo :cool:
    -----

    kollane mama gaththa item eka.

    XP PEN DECO 01 V2 eka gaththe. 16 k una.

    bande supiri. danata nan hodatama hodai. tikak use karala hoda naraka kiyannam

    gaththe mugen. supiri kollek. recommond karanna puluwan. :yes:
    https://www.facebook.com/NXTGen.store

    Comment dala, bump dala udaw karapu set ekatama thanks kollani :yes:🙏
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ela kollo :cool:
    -----

    kollane mama gaththa item eka.

    XP PEN DECO 01 V2 eka gaththe. 16 k una.

    bande supiri. danata nan hodatama hodai. tikak use karala hoda naraka kiyannam

    gaththe mugen. supiri kollek. recommond karanna puluwan. :yes:
    https://www.facebook.com/NXTGen.store

    Comment dala, bump dala udaw karapu set ekatama thanks kollani :yes:🙏

    ඌ සිරාවටම සුපිරි කොල්ලෙක් වගේ..මම මුකුත් අරගෙන නැහැ..හැබැයි විස්තර ඇහුවම පටස් ගාල රිප්ලයි කරනවා ඔක්කොම විස්තර එක්ක..මම අඳුරන කෙනෙක් ගත්තා මෙයාගෙන්..
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ඌ සිරාවටම සුපිරි කොල්ලෙක් වගේ..මම මුකුත් අරගෙන නැහැ..හැබැයි විස්තර ඇහුවම පටස් ගාල රිප්ලයි කරනවා ඔක්කොම විස්තර එක්ක..මම අඳුරන කෙනෙක් ගත්තා මෙයාගෙන්..

    ඔව් මචං, මම මේක ගන්න ගිය වෙලාවෙත් සෑහෙන දේවල් ටිකක් පැහැදිළි කරලා දුන්නා :yes:

    වැදගත්ම දේ තමා, ඇත්ත ඇති සැටියෙන් කියනවා (පෙන් එකට වොරන්ටි නෑ, පෙන් එක වට්ටගන්න නං එපා වගේ දේවල්)

    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට :)
     
    • Like
    Reactions: pranathlcp and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    keeyada gaana..
    oya purchase karapu eke photo ekak danna please
    idea ekak gannth ekka oya karapu work wala photo ekakuth danna please
    16,000
    මම එහෙමට ඩ්රෝවින් කරන්නේ නෑ. පොඩි පොඩි එව්වට ගත්තේ,
    පොටෝ ගහන්න ෆෝන් එකක් නෑ.