VPS එකක් ගන්න ඔන අය සුපිරි වාසියක්....
අඩුවටම තියෙන්නේ මේ Package එක.
$5 per month for 512MB of RAM, 20GB SSD, 1 CPU, and 1TB Transfer.
මෙ
Link එක හරහා යන සැමට අලුතෙන් Account හැදුවාම 10 $ ලැබෙනවා. කිසිම මුදලක් වියදමි නොකර මාස 2 ක් භාවිතා කරන්න පුලුවන්...




