This article explain the two forms and its use cases :කියන කරන හැමදේම ඉංග්රිසියෙන් කලානම් හරි. හිතන එක පවා. මාස දෙකෙන් ඉංග්රීසි හරි. ඒත් ඉතින් අපි ඉන්න පරිසරයත් එක්ක ඒක කොහොමද කරන්නේ. ස්කයිප් කතා කරනවා නම් සුද්දොම තමයි අල්ල ගන්න ඕනේ. අපේ උන් හිනා වෙනවනේ. කතා කරන්නනම් ඉංග්රීසි අහ අහ ඉදලා වැඩක් නෑ කතා කරන්නම ඕනේ
දැනට fluent විදිහට ඉංග්රීසි කතා කරන අය ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද Active voice , Passive Voice කතන්දරේ කොයි විදිහටද ඉංග්රීසි කතා කරද්දි ප්රයොජනවත් වෙන්නේ කියලා
https://webapps.towson.edu/ows/activepass.htm













