DIL SCOOP එකට මොකද උනේ ?????

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DIL SCOOP එකට මොකද උනේ ?????

    මචන්ලා..... :(:(

    මම ගොඩක් දවසක ඉදන් DIL SCOOP එකට මොකද උනේ කියලා කල්පනා කරවා..... :oo::oo:
    Tillakartne-Dilshan.jpg

    මේ යෝදයා ඉදල හිටලවත් ඇයි මේක PLAY කරන්නේ නැත්තේ ??? :angry::angry::angry::angry:

    ඔයාලා මොකද හිතන්නේ ???
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    107757.jpg



    Dilshan.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ දවස්වල ඒක ගහන්න බැහැ මචන් කෙම්මුර දවසක් බලල ගහන්නම්
    :P:P
     
    • Like
    Reactions: tgv