dilann ට අනුව පරම සත්‍යය කුමක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    :unsure:

    ඌට මාර ෂුවර් එකක් තියෙන්නෙ මැරුණට පස්සෙ ආයෙ ඉපදීමක් නෑ කියල

    දැං ඇවිත් කියයි මං කොහොමද ඕව දන්නෙ කියල :ROFLMAO:

    හැබැයි මේ ගැන කවුරුහරි මොකුත් කිව්වොත්

    ඒකත් වැරදි
    මේකත් වැරදි
    ඔක්කොම වැරදි කියනව මූ
    u gana danne ne. eth tho gana prama saththya tiyenne

    tho patta patta pal kammali kaalaakanni horek. Tho karanne boru gagaha minusunge gaana kapaganna try karana eka anukampaawa aran.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උබට ඕන නම් මුගේ මෝඩ ත්‍රෙඩ් වලට උත්තර දිදී හිටපන්.
    අවුරුදු 40 පැනලත් තමන්ටවත් දෙයක් කරගන්නේ නැතුව මම ලෙඩා කිය කියා ඉන්න එකෙක් එක්ක මොන සංවාදද බන් 🥴
    පැහැදිලි මතයක් තිබ්බනම් මට .ප්‍රස්නෙ අහපු එකා පිස්සෙක් උනත්
    මම කෙලින්ම උත්තරයක් දෙනවා
    බොරුවට බැන බැන වටේ යන්නෙ නෑ

    හැබැයි ඉතින් මම දන්නෙ නැති ඒත් මම පොර talk දුන්නු topic එකක් ගැන මොකෙක් හරි ප්‍රස්නයක් ඇහුවනම් මම කොරන්නෙත් ඌට බැන බැන වටේ යන එක තමයි
    පැහැදිලි උත්තරය දන්නවනම් බොරුවට වචනයි කාලෙයි නාස්ති කොරගෙන වැල්වටාරම් කියවන වට වඩා උත්තරේ කියල දාන එක ලේසියිනෙ

    මම නම් මැරුනට පස්සෙ වෙන දේ ගැන දන්නෙ නෑ. මැරුනට පස්සෙම තම්යි බලාගන්න වෙන්නෙ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කෙලෙස් නැත්නං ආයේ උපතක් නෑ. පෙට්‍රල් නැතුව කාර් එක අදින්නේ නැහැනේ. කෙලෙස් තියාගෙන ආයේ උපතක් නෑ මෙච්චර තමා කියලා හිතනවා නම්, ඌ අමු මෝඩයෙක්. සර්පයාගේ නැට්ටෙන් අල්ලා ගත්තා වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උබට ඕන නම් මුගේ මෝඩ ත්‍රෙඩ් වලට උත්තර දිදී හිටපන්.
    අවුරුදු 40 පැනලත් තමන්ටවත් දෙයක් කරගන්නේ නැතුව මම ලෙඩා කිය කියා ඉන්න එකෙක් එක්ක මොන සංවාදද බන් 🥴
    මම මෝඩ ත්‍රෙඩ් දාල නෑ බං
    ඊයෙ මම ට්වින්ස්ල ගැන දාල තිබුණ ත්‍රෙඩ් එකටත් උඹ කින්ඩියට හිනා වුණේ..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    පැහැදිලි මතයක් තිබ්බනම් මට .ප්‍රස්නෙ අහපු එකා පිස්සෙක් උනත්
    මම කෙලින්ම උත්තරයක් දෙනවා
    බොරුවට බැන බැන වටේ යන්නෙ නෑ

    හැබැයි ඉතින් මම දන්නෙ නැති ඒත් මම පොර talk දුන්නු topic එකක් ගැන මොකෙක් හරි ප්‍රස්නයක් ඇහුවනම් මම කොරන්නෙත් ඌට බැන බැන වටේ යන එක තමයි
    පැහැදිලි උත්තරය දන්නවනම් බොරුවට වචනයි කාලෙයි නාස්ති කොරගෙන වැල්වටාරම් කියවන වට වඩා උත්තරේ කියල දාන එක ලේසියිනෙ

    මම නම් මැරුනට පස්සෙ වෙන දේ ගැන දන්නෙ නෑ. මැරුනට පස්සෙම තම්යි බලාගන්න වෙන්නෙ
    උගේ ප්‍රශ්නේ මට අදාළ නෑ යකෝ..
    මුලින්ම ඌ මම කිව්වා කියල කියන දේවල් කිව්ව තැන එක්ක quote කරන්න කියපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    හැබැයි ඉතින් මම දන්නෙ නැති ඒත් මම පොර talk දුන්නු topic එකක් ගැන මොකෙක් හරි ප්‍රස්නයක් ඇහුවනම් මම කොරන්නෙත් ඌට බැන බැන වටේ යන එක තමයි
    උබ වගේ හැමෝම නෑ බන්. :rofl:
     
    • Haha
    Reactions: banda065

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උගේ ප්‍රශ්නේ මට අදාළ නෑ යකෝ..
    මුලින්ම ඌ මම කිව්වා කියල කියන දේවල් කිව්ව තැන එක්ක quote කරන්න කියපන්.
    උඹ කියන හැමදෙයක්ම හෙලා දකිනව විතරයි
    උඹේ මතේ මොකක්ද කියල අපිට කියන්නෙ නෑ
    සිම්පල් ප්‍රශ්නයක් ඇහුවෙ
    උඹට යකා නැගලනෙ :-D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    උඹ කියන හැමදෙයක්ම හෙලා දකිනව විතරයි
    උඹේ මතේ මොකක්ද කියල අපිට කියන්නෙ නෑ
    සිම්පල් ප්‍රශ්නයක් ඇහුවෙ
    උඹට යකා නැගලනෙ :-D
    පිස්සෙක් එක්ක කතා කරල තේරුමක් නැති නිසා බන්.

    උබට පුළුවන් මම ඔය නෑ කියල කියපු දේවල් quote කරගෙන එන්න ත්‍රෙඩ් එකක් දානවනම්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    පිස්සෙක් එක්ක කතා කරල තේරුමක් නැති නිසා බන්.

    උබට පුළුවන් මම ඔය නෑ කියල කියපු දේවල් quote කරගෙන එන්න ත්‍රෙඩ් එකක් දානවනම්..
    මං පිස්සෙක් වෙන්න ඇති :( බුදුහාමුදුරුවො කිව්වනෙ නිවන් දැකපු නැති අපි හැමෝටම මොකක්හරි උන්මන්තකභාවයකින් පෙලෙනව කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    මං පිස්සෙක් වෙන්න ඇති :( බුදුහාමුදුරුවො කිව්වනෙ නිවන් දැකපු නැති අපි හැමෝටම මොකක්හරි උන්මන්තකභාවයක් තියෙනව කියල
    ඔයාගෙ උන්මන්තකභාවය දැං අපිට පේනව
    පිස්සෙක් දොස්තර විදියට රගපානව කියලා අහල තියනව පිස්සන් කොටුවේ දීත් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Happy Birthday Party GIF by The Office
     
    • Haha
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    පොඩ්ඩක් ඉන්න ඉස්සෙල්ල wikipedia බලල, Neil Degrasse ගෙ video එකක් බලල ඉන්න එපැය් නිදහසේ හිතන්න. ඔහොම එක සැරේ උත්තර දෙන්න පුලුවන්ද
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    කතෝලික ආගමේ ස්වර්ගය කියන්නෙ එහෙම කවදාවත් ඉවර වෙන දෙයක් නෙමේ මචං
    ඉතිං එහෙනං දෙවියන් වහන්සේ උබට ඔය තරං ආටල් දුන්නෙ ඇයි උබ එක්ක පට්‍ට තරහ ඇති නේ. උබට මේ ලෝකෙ ඔහොම කරානං ස්වර්ගෙදි කොහොම කරයිද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ඊයෙ identical twins ල ගැන මම කියපු දේට
    imhotep දාල තිබුණ රිප්ලයි එක දැක්කද?
    නෑ බන්. උබේ ත්‍රෙඩ් එකකට bump වෙන්න දෙයක් දානව විතරයි.
    වෙන වැඩක් නෑ නේ උබ දාන දාන ත්‍රෙඩ් එක කියවන්න .