dilann ට අනුව පරම සත්‍යය කුමක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    නෑ බන්. උබේ ත්‍රෙඩ් එකකට bump වෙන්න දෙයක් දානව විතරයි.
    වෙන වැඩක් නෑ නේ උබ දාන දාන ත්‍රෙඩ් එක කියවන්න .
    ඇත්තටම imhotep ගෙ කමෙන්ට් එක දැක්කෙ නැද්ද :unsure:

    සමහර වෙලාවට වහින්න කලු කරල තියෙද්දි පට්ට සිසිල් සුළගක් එනව. ඒක අත්විදල නැති උන්නෙ බං උඹල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kenan Thompson Popcorn GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    පොඩ්ඩක් ඉන්න ඉස්සෙල්ල wikipedia බලල, Neil Degrasse ගෙ video එකක් බලල ඉන්න එපැය් නිදහසේ හිතන්න. ඔහොම එක සැරේ උත්තර දෙන්න පුලුවන්ද
    නීල් ඩිග්‍රාස් සර් තරම් මේ විශ්වය ගැන කවුරුත් දන්නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඇත්තටම imhotep ගෙ කමෙන්ට් එක දැක්කෙ නැද්ද :unsure:
    මේකේ අරූගේ කමෙන්ට් එක මේක, මුගේ කමෙන්ට් එක මේක, ඊයේ දාපු රිඅක්ට් එක මේක කියලා මතක තියන් ඉන්න උබට ඕන උනාට මට එහෙම ඕනෑකමක් නෑ ..

    උබ මම කිව්වා කියලා කියන දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දානවනම් වේසිගෙ පුතා වෙන්නේ නැතුව කියපු තැන quote කරගෙන වරෙන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මේකේ අරූගේ කමෙන්ට් එක මේක, මුගේ කමෙන්ට් එක මේක, ඊයේ දාපු රිඅක්ට් එක මේක කියලා මතක තියන් ඉන්න උබට ඕන උනාට මට එහෙම ඕනෑකමක් නෑ ..

    උබ මම කිව්වා කියලා කියන දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දානවනම් වේසිගෙ පුතා වෙන්නේ නැතුව කියපු තැන quote කරගෙන වරෙන්.
    වේසිගෙ පුතා කිව්ව :shocked:
     
    • Haha
    Reactions: Zeuz and dayt0na

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    කියපු තැන quote කරගෙන වරෙන්. බැරි උනොත් උබ ඌ තමයි .
    ඕක ඉතිං අමුතුවෙන් Quote කරන්න දෙයක් යැ බං
    හැමෝම දන්නවනෙ උඹෙ ඔය සීන් එක ගැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඕක ඉතිං අමුතුවෙන් Quote කරන්න දෙයක් යැ බං
    හැමෝම දන්නවනෙ උඹෙ ඔය සීන් එක ගැන
    ඉතින් quote කරගෙන වරෙන්කො හුත්තෝ.
    උබ මම කියපු ඒවා වැරදියට කියවල කියල මම මොනව කරන්නද. :rofl:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඕක ඉතිං අමුතුවෙන් Quote කරන්න දෙයක් යැ බං
    හැමෝම දන්නවනෙ උඹෙ ඔය සීන් එක ගැන
    අපිනම් දන්නෑ බන්

    දැන් උඹ ඌ කිව්ව කියන ඒවා quote කරපන්කො ඉවරයිනෙ එතකොට
     
    • Like
    Reactions: NRTG and ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Umbata ugen uttarayk ganna nam Dan u ehema kiwwa eka quote karapan.umba kiwwa kiyanawa u na kiyanawa.sakshi dapan.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මීගමුවේ පිස්සු කල්ලතොනියා , උබ හිතන් ඉන්නේ දෙයියන් වහන්සේට සියල්ල කල හැකි කියලා නේද ??

    තමන්ගේ පුතාව කුරුසේ ගහනකන් බලන් හිටපු පොරගෙන් උබට මොනව හම්බෙයි ද බන් 🥴
    Labana athme Muslim,demala , catholic hari wela ipadunoth mokada karanne.eka hinda wena Agam walata apahasa karanna epa.umbei Ara plaster karayagei wenasak nam penne na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    Labana athme Muslim,demala , catholic hari wela ipadunoth mokada karanne.eka hinda wena Agam walata apahasa karanna epa.umbei Ara plaster karayagei wenasak nam penne na.
    එහෙම ඉපදුනොත් දැන් තම තමන්ගේ එක හරි කියලා කියන උන් එදාට ඒ ලැබෙන දේ ගැන ත්‍රෙඩ් දදා කියවයි. ඕක මම කියලත් තියන්ව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Umbata ugen uttarayk ganna nam Dan u ehema kiwwa eka quote karapan.umba kiwwa kiyanawa u na kiyanawa.sakshi dapan.
    මොකක් කෝට් කරන්න කියනවද මංද
    මං අහපු දේ එයාට තේරිල නෑ
    මම කියන්නෙ සියලුම ආගම්, අපි මැරුණට පස්සෙ වෙනවයි කියල තියෙන දේවල්, මතවාද සියල්ලම බොරු නං (එයා කියන්නෙ එහෙමනෙ)
    මොකක්ද එයාගෙ අදහස මේ ගැන කියල?
    එයා හිතං ඉන්න විදිය මොකක්ද කියල අහන්නෙ මම