ඕක ඔච්චර පුක දිදී වටේ යන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි
වැරදි නොකර ජීවත් වෙයල්ලා
සම්ප්‍රදායවල් හදලා තියෙන්නේ හේතුවක් ඇතුව, ඒවා පස්සෙම යන්න එපා හැබැයි ඒවා අතාරින්නත් එපා එහෙම නැති උනාම ජීවිතේ ලස්සන නෑ, ඔක්කොම පිළිගන්නත් එපා හැම මනස්ගාතෙම
මම නිරා නිරා ගගා වැලලෙන්න එපා හෙන පොන්නයි, අභිධර්මේ වගේ complex දේවල්වල වැරදි හොය හොය කාලේ නාස්ති කරන්න එපා මොකෝ ඒක තමා ඔක්කොම ආගම්වලින් තියන advancedම resource material එක
අම්මා තාත්තට සලකලා, ගෑනිට ළමයින්ට සලකලා තමනුත් සාධාරණව ඉදලා කාලා බීලා මැරිලා පලයන්, ඊට පස්සෙ ඔය වෙන එකක් වෙන්නෙ නැතැ