Define "Marenawa"Marenne dan.edata newe.eka eka rupayak witarai hadagatta
My definition: "Irreversible cessation of functioning of the whole brain, including the brainstem"
Define "Marenawa"Marenne dan.edata newe.eka eka rupayak witarai hadagatta
Never ending thread ekakda.anuradha suicide kaeaganiyda danne.Define "Marenawa"
My definition: "Irreversible cessation of functioning of the whole brain, including the brainstem"
two marenawas.one is ending of every thought.one is ending of your manfucatured story.One is ending of every thought.one is ending of your manfucatured story.
Marenne dan.edata newe.eka eka rupayak witarai hadagatta
Marenne every thought.every thought includes memory of birth and death and all the stuff.we bring all the previous stuff to new thought.Thats how continuation appears to be.Ethakota "marenne dan, edata newe" kiyanne oya deken mokak welada?
අරූ තාම නානවද ලිද පතුලෙ ඉදන් quote කරන්න පෝස්ට් හොයනවද දන්නෑ

ඕකට වෙන මොකක් හරි ඇරියස් එකක් බන්.අරූ තාම නානවද ලිද පතුලෙ ඉදන් quote කරන්න පෝස්ට් හොයනවද දන්නෑ![]()
Marenne every thought.every thought includes memory of birth and death and all the stuff.we bring all the previous stuff to new thought.Thats how continuation appears to be.
Eda means a story which we constructed.that at 80 years we will die.we see a dead body.but that is also a illusion we constructed simmilar to birth and young age
What it has to do with brain function when it is all an illuion to begin with.remove all your memories for a second and try to bring a new thought about anything.its impossible.Brainceased is a story we constructed.So which one did you mean when you said "marenne dan"?
Illusion or no illusion, does it matter to someone whose brain function has irreversibly ceased?
@dillan නිසා දෙවියොත් කෝප වෙනවා![]()
උබව stalk කරන්න පටන් ගනීද දන්නෑඕකට වෙන මොකක් හරි ඇරියස් එකක් බන්.
![]()

What it has to do with brain function when it is all an illuion to begin with.
ඒවා කිසිම තර්කයක් නැති කතා නේ බන්.
උබ ඕව විශ්වාස කරන් ඉන්න එක අවුලක් නෑ .
හැම ආගමක්ම ඔහොම දේවල් ඒ ඒ උන් විශ්වාස කරනවා.. හැබැයි ඕව තර්ක කරන්න කිසි පිළිගන්න පුලුවන් දෙයක් නෑ . නිකන් ආගම් වලම එන කතා විතරයි . ඒවත් ගොඩක් සුරංගනා ටයිප් කතා ඔය උබ කියාන නියාම දර්ම වගේ. පැහැදිලි කරන්න බැරි දෙයක් ආවම ඒක තමයි ලෝක නියම ධර්මය වගේ දෙයක් කියන්න පුලුවන් ඉතින්. කිසි පදනමක් නෑ .
ඉන්දියාවේ ඔය කියන මධ්‍ය ප්‍රදේශයේ වත් ප්‍රධාන ආගමක් විදියට බුදුදහම නෑ . හින්දු ආගම තියෙන්නේ. ඒකත් ඔය කියන නියම ධර්මයක් ද .
ආයිත් ඉපදෙන එක වෙන්නත් පුලුවන් එහෙම එකක් නැතිවෙන්නත් පුලුවන්..
මේ video එකේ ඉන්න කෙනා ඒක හරියටම දන්නෙත් නෑ.. තමන් විශ්වාස කරගෙන ඉන්න දේ කියවන එක කරන්නේ
නැති එකක් කොහොමද බන් ඔප්පු කරන්නේ??![]()
මකරු නෑ කියල ඔප්පු කරපන්
ගමරාල අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ ගියේ නෑ කියල ඔප්පු කරපන්
රවනා නිදාගෙන නෑ කියලා ඔප්පු කරපං.
දැන් ඔයා ඔය කියන භාවනාව කරල, පුනර්භවය දැකලද ඕක පිළිගන්නේ ?
------ Post added on Dec 28, 2022 at 1:51 PM
ඔයා සෙන්ස් එකයි , දැනීමකින් තොරව කරන විශ්වාසයයි පටවලවන් ඉන්නේ.
දැන් ඔය මොන සෙන්ස් එකෙන් ද පුනර්භවය කියන එක විශ්වාස කරන්නේ ?
අපිට ඕන දෙයක් විශ්වාස කරන්න පුලුවන් දැනීමක් නැතුව.
ඒවා දැනීමක් තියන දේවල් එක්ක සසදන්න බෑ .
@AnuradhaRa ඕන් උඹට උදව්වක් කරා, දැන් වරෙන්, ආපහු වලියට බැහැපන්..බාහිර ක්‍රමයක් නැති වෙන්න බෑ .
ලංකාවේ බුද්ධ පරිනිර්වානයෙක් අවුරුදු තුන් හාරසියකටත් පස්සේ රහතන් වහන්සේලා හිටිය කියලා කතා වල කියන්නේ . අදුරගන්න පුලුවන්. හැංගිලා නෑ අද වගේ ලෝකෙන්.
පුනර්භවයක් නැ කියලා මම කොහෙවත් කියලා නෑ .
වෙන්න/ නොවෙන්න පුලුවන්...
ඔය රතු කරල තියෙන්නේ උබද මමද ?@AnuradhaRa ඕන් උඹට උදව්වක් කරා, දැන් වරෙන්, ආපහු වලියට බැහැපන්..
The brain ceasing story is also an illusion.the birth young age old age is an illusion we constructed due to carrying memories from thought to thought.it doesnt have an outside reality other than the memories we carried forwardBecause your supposed "illusion" cannot continue for you after your brain function ceases
The brain ceasing story is also an illusion.the birth young age old age is an illusion we constructed due to carrying memories from thought to thought.it doesnt have an outside reality other than the memories we carried forward

Nothing old.it happen now.ending of a thought.dont bring your past to next thought and you are free.Ah, yes; the ol' reliable "everything is an illusion so nothing can happen" theory![]()
