dilann ට අනුව පරම සත්‍යය කුමක්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කිරියේ අනුන්ගේ ඔප දුප වලට තියෙන ඉල්ලුම. චිත්ත තමයි ඉතින් 🥴 🥴
    ඒක තමා හෙන වලිය

    Loop Waiting GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    දෙයියන් නාන්සේ හැම දේම මැවුවා කිවට මරනයෙන් බෙරගන්නවා කියලා කොහෙවත් කියලා නැනේ. :lol: :lol: විශ්වාස කරන එක නැති එක තම තමන්ට අයිති දෙයක්. අපිත් ඉතින් පුලුවන් වෙලවට පන්සල් දෙක තුනටම දානෙත් දෙනවා, පුලුවන් හැම වෙලාවකම වැදලා කරලා පැයක් විතර ඉදලා එනවා. එවගේම දෙවාලෙටත් යනවා. දෙයියොත් වදිනවා, අඩවියේ ඉන්න නිසා ආව තේව ඔක්කොම කරනවා. :lol: :lol: අවුරුද්දකට සැරයක් දැඩිමුන්ඩ දෙවියන්ට වහනේ යතුරත් බාර දීලා එනවා. 90% විතර හරි දෙවල් හැම ආගමකම දර්ශනයකම ති බ්බත් අර අඩු පාඩු ටික තමා ඔක්කොම අල්ල ගන්නේ. :lol:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    මොනවද මේ ලියල තියෙන්නෙ. මේව අදාල නෑ මේ නූලට