dilann ට අනුව පරම සත්‍යය කුමක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    Moone Boy Waiting GIF by HULU
    කලකිරුණ
    උඹල ලොකු මිනිස්සුනෙ
    අපි පොඩි මිනිස්සු, ඒ මදිවට අපිට පිස්සුලු (පැත්තකට වෙලා ඉන්නං අපි)
     
    • Haha
    • Sad
    Reactions: NRTG and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කලකිරුණ
    උඹල ලොකු මිනිස්සුනෙ
    අපි පොඩි මිනිස්සු, ඒ මදිවට අපිට පිස්සුලු (පැත්තකට වෙලා ඉන්නං අපි)
    මේ කුණුහරුප අහගන්නෙ නැතුව දැන් පටන් ගත්ත වැඩේ ඉවර කරපන්. අපි මේ ඊයෙ ඉදල බලන් ඉන්නෙ උබ නාල ඇවිත් මේක ඉස්සරහට ගෙනියනකන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    කලකිරුණ
    උඹල ලොකු මිනිස්සුනෙ
    අපි පොඩි මිනිස්සු, ඒ මදිවට අපිට පිස්සුලු (පැත්තකට වෙලා ඉන්නං අපි)
    තෝනේ ඉතින් මම කිව්වා කියලා බොරු දාල ත්‍රෙඩ් එකක් දැම්මේ.
    කියපු තැන quote කරන් එන්න කිව්වම කලකිරෙනවලු.. අනේ හුකේ 🥴
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කලකිරුණ
    උඹල ලොකු මිනිස්සුනෙ
    අපි පොඩි මිනිස්සු, ඒ මදිවට අපිට පිස්සුලු (පැත්තකට වෙලා ඉන්නං අපි)
    කියපු එකා කියපන් මම පුටින් මාමාගෙන් මිශයිලයක් ඉල්ලගෙන යවලා කුඩු කරලා දාන්න........:confused2:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මැරුනම එකම එක පාරක් විතරක් ඉපදෙනව කියල උබටත් මාර ශුවර් එකක් තියෙනව නේද? කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා බන්. වෙනස් මත වලට ගරු කරල ඉමු.
     
    • Like
    Reactions: NRTG

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබට ඕන නම් මුගේ මෝඩ ත්‍රෙඩ් වලට උත්තර දිදී හිටපන්.
    අවුරුදු 40 පැනලත් තමන්ටවත් දෙයක් කරගන්නේ නැතුව මම ලෙඩා කිය කියා ඉන්න එකෙක් එක්ක මොන සංවාදද බන් 🥴
    😂
     
    • Like
    Reactions: Pukmanta