මං ඔය ඉගෙන ගත්ත දේවල් බොහොම අමාරුවෙන් තටමල තටමල තේරුම් ගත්ත දේවල්
තව අවුලක් තියෙනව. අද ඉගෙන ගත්ත පාඩම තව සතියකින් මතක නැතුව යනව. ආයෙ බැලුවම තමා මතක් වෙන්නෙ
හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
ක්ලච් බයික් පදින්න අමාරුයි
ත්රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..