dilann ල වගේ කෙනෙක් නෙමේ මම

AnuradhaRa

Well-known member
  • මං ඔය ඉගෙන ගත්ත දේවල් බොහොම අමාරුවෙන් තටමල තටමල තේරුම් ගත්ත දේවල්
    තව අවුලක් තියෙනව. අද ඉගෙන ගත්ත පාඩම තව සතියකින් මතක නැතුව යනව. ආයෙ බැලුවම තමා මතක් වෙන්නෙ :(

    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
    ක්ලච් බයික් පදින්න අමාරුයි
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1682498780185.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අනේ මංද බං. දවසකට හොදයි ආයෙ තව දවසකට අවුල් යනව
    මට උඩට එන්නම බෑනෙ බං ස්ථිරව
    මෙහෙමයි උබ ඔය ගන්න drugs වලට 2 months වලට 2 weeks වගේ detox break දාගනින්. ඒ දවස් ටික අමාරුවෙන් ගත කරපං. ඊටපස්සේ ටික ටික body එක තේරුම් ගන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මං ඔය ඉගෙන ගත්ත දේවල් බොහොම අමාරුවෙන් තටමල තටමල තේරුම් ගත්ත දේවල්
    අයින්ස්ටයින් මොළ තියෙන උං හැර සාමාන්‍ය මිනිස්සු හැම එකාම එහෙමයි...
    තව අවුලක් තියෙනව. අද ඉගෙන ගත්ත පාඩම තව සතියකින් මතක නැතුව යනව.
    අනිත් උන්ටත් එහෙම තමයි.
    ටච් එක තියාගන්න තමයි පාස් පේපර් කරනව වගේ ඇක්ටිවිටි කරන්නෙ..

    සතියෙන් අමතක වෙන එක පාඩම් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි..

    ආයෙ බැලුවම තමා මතක් වෙන්නෙ :(

    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
    යකඩ හීන බයික් මල්ලිල හැර,
    වගකීමකින් වාහන පදින සාමාන්‍ය ඩ්‍රයිවර්ල එහෙමයි...
    ක්ලච් බයික් පදින්න අමාරුයි

    පරිපාලන ක්ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන අපේ අයියටත් බෑ...
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
    මම දන්න ස්පෙශල් ඩිග්‍රි කාරයො පවා ඉන්නව මේව බැරි...

    ඕව සේරම සාමාන්‍යය තත්ව...
     
    AnuradhaRa

    Well-known member
  • අයින්ස්ටයින් මොළ තියෙන උං හැර සාමාන්‍ය මිනිස්සු හැම එකාම එහෙමයි...

    අනිත් උන්ටත් එහෙම තමයි.
    ටච් එක තියාගන්න තමයි පාස් පේපර් කරනව වගේ ඇක්ටිවිටි කරන්නෙ..

    සතියෙන් අමතක වෙන එක පාඩම් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි..

    යකඩ හීන බයික් මල්ලිල හැර,
    වගකීමකින් වාහන පදින සාමාන්‍ය ඩ්‍රයිවර්ල එහෙමයි...

    පරිපාලන ක්ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන අපේ අයියටත් බෑ...

    මම දන්න ස්පෙශල් ඩිග්‍රි කාරයො පවා ඉන්නව මේව බැරි...

    ඕව සේරම සාමාන්‍යය තත්ව...
    අඩේ තැන්කියු :love2: (y)
    ඔයා කාර් එක පදින හැටි දැක්කම මට මං ගැන මාර දුකයි :(
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    AnuradhaRa

    Well-known member
  • ඒවා බෑ.
    හැබැයි ෂර්ලොක් හෝම්ස් වගේ පට්ට කෙබර ඇතෑරලා කීය කීය හරි ගලවා ගන්න පුළුවන්. 😅
    උඹ කියන්නෙ ලක්ෂ ගණන් හම්බ කළා වගේනෙ :(
     
    • Haha
    Reactions: 2osama

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මං ඔය ඉගෙන ගත්ත දේවල් බොහොම අමාරුවෙන් තටමල තටමල තේරුම් ගත්ත දේවල්
    තව අවුලක් තියෙනව. අද ඉගෙන ගත්ත පාඩම තව සතියකින් මතක නැතුව යනව. ආයෙ බැලුවම තමා මතක් වෙන්නෙ :(

    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
    ක්ලච් බයික් පදින්න අමාරුයි
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි

    ලංකාවේ යක්ක පුත්තුන්ට සහ තම්බින්ට ඇරුනම වෙන ගොඩක් උන්ට ඕක අමාරුයි තමා.
    මට වැඩිය හෝන් ගහල පුරුදු නෑ ඉතිං පාරක යන්න ගියාම එපා වෙනවා අනිත් උන්ගෙන් බැනුම් අහනවා ඇයි බං හෝන් එක ගහන්නේ නැත්තේ ඇයි කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    මං ඔය ඉගෙන ගත්ත දේවල් බොහොම අමාරුවෙන් තටමල තටමල තේරුම් ගත්ත දේවල්
    තව අවුලක් තියෙනව. අද ඉගෙන ගත්ත පාඩම තව සතියකින් මතක නැතුව යනව. ආයෙ බැලුවම තමා මතක් වෙන්නෙ :(

    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
    ක්ලච් බයික් පදින්න අමාරුයි
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
    Salli tikak hambunanam oya amaru hondaweida ponnayo?

    Watin godin enne ekata neda 🤭 🤭 ?

    eka newi, nangige naduwa iwarada ban? bite karanna newi ahuwe apitath oya wage scene ekak set unoth umba karapu ekama kalanam hari neh :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    අයින්ස්ටයින් මොළ තියෙන උං හැර සාමාන්‍ය මිනිස්සු හැම එකාම එහෙමයි...

    අනිත් උන්ටත් එහෙම තමයි.
    ටච් එක තියාගන්න තමයි පාස් පේපර් කරනව වගේ ඇක්ටිවිටි කරන්නෙ..

    සතියෙන් අමතක වෙන එක පාඩම් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි..

    යකඩ හීන බයික් මල්ලිල හැර,
    වගකීමකින් වාහන පදින සාමාන්‍ය ඩ්‍රයිවර්ල එහෙමයි...

    පරිපාලන ක්ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන අපේ අයියටත් බෑ...

    මම දන්න ස්පෙශල් ඩිග්‍රි කාරයො පවා ඉන්නව මේව බැරි...

    ඕව සේරම සාමාන්‍යය තත්ව...
    Umbath oi mutama puka denawane. Uta ona wachana newi salli :p