dilann ල වගේ කෙනෙක් නෙමේ මම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    @dilann මෙතැන දැන් මොකද වුනේ දැන්? උදේ වරුව ආවේ නැහැ කිරියට. බැන්නද උබ මුට?
    @dilann මේ වෙනකොට එළකිරියේ....
    Randy Savage Yes GIF by WWE
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    @PHBhagya `ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..` - ඔයා කොහොමද පාරේ පළල හිතාගන්නේ. මොනාහරි ට්‍රික්ස් තියෙ ද ?
    Three wheeler එකේ මොනාද නං පළලක් හිතන්න තියෙන්නේ. ලොකු කාර්/ වැන් හැර අනිත් ඔක්කොම බැලුවම පළල පේනවනේ.

    නිතර පදින වාහනේ නෙවේ නං ස්ලෝ කරලා නවත්ත ගන්න ඕනේ. ගොඩක් පුරුදු වෙන උන් බ්‍රේක් ගහන්න බයයි නේ. ඔහේ කඩාගෙන යන්න බලන්නේ.

    ඉස්සර අපේ තාත්තාගේ කාර් එක පුරුදු උනේ ඒකේ ඉස්සරහා ජාතික කොඩිය තියෙන පොඩි ගැජට් එකක් අලවලා.😆
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
    ක්ලච් බයික් පදින්න අමාරුයි
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
    ලයිෂන් ගත්ත උනුත් එහෙම තමයි බන්.. වෙලාවකට පාරෙ මැද වාහනේ නවත්තලා එලියට ඇදල අරන් කන පැලෙන්න දෙන්න හිතෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
    පාරේ පළල වාහනය ගන්න ඉඩ ගැන නම් හිතා ගන්න වාහනය පාරටම දාලා ටිකක් පදින්න ඕනේ
    උබ වාහන පදින්නේ නැති නිසා මොළයේ ඒ Funtion එක නැති වෙලාම යනවා එක Develop වෙන්න නම් වාහනයක් ආම්රුවෙන් හරි පදින්න ඕනේ
    Art කරන අයට Maths බැහැ
    වාහන පදින අයට හරියට මෝටර්සයිකල් පදින්න බැහැ

    Keyboard එකට හුරු උනාම ලියන්න බැහැ
    ඇවිදින්නේ නැතිව මාස 4 ක් ඇදේ හිටියොත් ඇවිද්දින්නත් බැරුව යන්නේ මේ නිසා
    මොලේට Data දෙන විදියට තමා මොලේ වැඩ කරන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • @dilann මෙතැන දැන් මොකද වුනේ දැන්? උදේ වරුව ආවේ නැහැ කිරියට. බැන්නද උබ මුට?
    එහෙම දෙයක් නෑ බං

    Umba license gatte kohomada?
    බයික් ලයිසන් විතරයි මචං තියෙන්නෙ
    100cc වැඩි ‌ලොනසින් බයික් එකක් දුන්න ට්‍රයිල් පෙන්නන්න
    ජියර් එකත් උන් දාලම දෙනව හැමෝටම.
    ෆේල් වෙයි කියල බයට ක්ලච් පුලුවන් එවුනුත් ඒ බයික් එකෙන් අට ගැහුව.
    ------ Post added on Apr 26, 2023 at 4:59 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya `ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..` - ඔයා කොහොමද පාරේ පළල හිතාගන්නේ. මොනාහරි ට්‍රික්ස් තියෙ ද ?
    අනේ මංද මචං. ඒකනං කියන්න තේරෙන්නෙ නෑ. පුරුද්දත් එක්ක ඇඟට එන දෙයක් ඒක...

    වාහනේ අතට ගත්ත මුල් දවස් දෙක තුනේනං, ඉස්සරහින් යන වාහන දිහා බලල පාර ගැන අදහසක් ගත්ත...

    @PHBhagya මිස් වගේ වාහන පදින ගෑනු ළමයි ඕන තරම් ඉන්නවා මචෝ...:love2:

    mata hitenne @PHBhagya gear eka daanawa kiyala aruge polla hayyen mirikanna athi. Ekata tama kadulu panala tiyenne 🤭 🤭
    නොදකිං... :angry:

    Three wheeler එකේ මොනාද නං පළලක් හිතන්න තියෙන්නේ. ලොකු කාර්/ වැන් හැර අනිත් ඔක්කොම බැලුවම පළල පේනවනේ.

    නිතර පදින වාහනේ නෙවේ නං ස්ලෝ කරලා නවත්ත ගන්න ඕනේ. ගොඩක් පුරුදු වෙන උන් බ්‍රේක් ගහන්න බයයි නේ. ඔහේ කඩාගෙන යන්න බලන්නේ.

    ඉස්සර අපේ තාත්තාගේ කාර් එක පුරුදු උනේ ඒකේ ඉස්සරහා ජාතික කොඩිය තියෙන පොඩි ගැජට් එකක් අලවලා.😆
    පරණ කාර් වල සයිඩ් මිරර් දෙක ඉස්සරහ, බොනට් එකටත් ඉස්සරහින් හයි කරල තියෙන්නෙත් ඕකට...