තුන්හිතකින්වත් එහෙම හිතල නෙමේ මචං මම ත්‍රෙඩ් එක දැම්මෙ
පරණ ඇරියස් කවර් කරනවා වගේ..

තුන්හිතකින්වත් එහෙම හිතල නෙමේ මචං මම ත්‍රෙඩ් එක දැම්මෙ
පරණ ඇරියස් කවර් කරනවා වගේ..

ලිං ගැට්ට උඩට නගින්න බෑ.lide penapan
@PHBhagya මිස් වගේ වාහන පදින ගෑනු ළමයි ඕන තරම් ඉන්නවා මචෝ...අඩේ තැන්කියු![]()
ඔයා කාර් එක පදින හැටි දැක්කම මට මං ගැන මාර දුකයි![]()
මාත් දැන් නැගිට්ටේ බන්@dilann මෙතැන දැන් මොකද වුනේ දැන්? උදේ වරුව ආවේ නැහැ කිරියට. බැන්නද උබ මුට?
Three wheeler එකේ මොනාද නං පළලක් හිතන්න තියෙන්නේ. ලොකු කාර්/ වැන් හැර අනිත් ඔක්කොම බැලුවම පළල පේනවනේ.@PHBhagya `ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..` - ඔයා කොහොමද පාරේ පළල හිතාගන්නේ. මොනාහරි ට්‍රික්ස් තියෙ ද ?
ලයිෂන් ගත්ත උනුත් එහෙම තමයි බන්.. වෙලාවකට පාරෙ මැද වාහනේ නවත්තලා එලියට ඇදල අරන් කන පැලෙන්න දෙන්න හිතෙනවාහතර මං හන්දියකට ආවම මට දෙපැත්ත බලල ටක් ගාල දාගන්න අමාරුයි
ක්ලච් බයික් පදින්න අමාරුයි
ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
පාරේ පළල වාහනය ගන්න ඉඩ ගැන නම් හිතා ගන්න වාහනය පාරටම දාලා ටිකක් පදින්න ඕනේත්රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..
එහෙම දෙයක් නෑ බං@dilann මෙතැන දැන් මොකද වුනේ දැන්? උදේ වරුව ආවේ නැහැ කිරියට. බැන්නද උබ මුට?
බයික් ලයිසන් විතරයි මචං තියෙන්නෙUmba license gatte kohomada?
අනේ මංද මචං. ඒකනං කියන්න තේරෙන්නෙ නෑ. පුරුද්දත් එක්ක ඇඟට එන දෙයක් ඒක...@PHBhagya `ත්‍රීවිල් එකක් වාහනයක් එලවන්න බෑ, මට පාරෙ ඉඩ හිතා ගන්න බෑ..` - ඔයා කොහොමද පාරේ පළල හිතාගන්නේ. මොනාහරි ට්‍රික්ස් තියෙ ද ?
@PHBhagya මිස් වගේ වාහන පදින ගෑනු ළමයි ඕන තරම් ඉන්නවා මචෝ...![]()
නොදකිං...mata hitenne @PHBhagya gear eka daanawa kiyala aruge polla hayyen mirikanna athi. Ekata tama kadulu panala tiyenne![]()
![]()

පරණ කාර් වල සයිඩ් මිරර් දෙක ඉස්සරහ, බොනට් එකටත් ඉස්සරහින් හයි කරල තියෙන්නෙත් ඕකට...Three wheeler එකේ මොනාද නං පළලක් හිතන්න තියෙන්නේ. ලොකු කාර්/ වැන් හැර අනිත් ඔක්කොම බැලුවම පළල පේනවනේ.
නිතර පදින වාහනේ නෙවේ නං ස්ලෝ කරලා නවත්ත ගන්න ඕනේ. ගොඩක් පුරුදු වෙන උන් බ්රේක් ගහන්න බයයි නේ. ඔහේ කඩාගෙන යන්න බලන්නේ.
ඉස්සර අපේ තාත්තාගේ කාර් එක පුරුදු උනේ ඒකේ ඉස්සරහා ජාතික කොඩිය තියෙන පොඩි ගැජට් එකක් අලවලා.![]()