DILANTHA MALAGAMUWA

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
ado meka balapan atta nemeda me kiyanne:rolleyes:

529826_10151709107184202_111613736_n.jpg

https://www.facebook.com/dilantharanju/videos/10154409472189202/?theater

Dilantha ayya , we and the nation know you as good sportsman and great Srilankan . Don't worry about it we don't care about that. U go head with the racing:frown:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    පැහැදිලිවම සහෝ ..
    අපේ රටට හෙනම ගැහිලා තියෙන්නේ මේ පරයෝ නිසා ...මුන් බලන්නේ රට ගැන නෙමේ උඩට එන එකාව වට්ටලා පාගල දාන්න ..:growl:

    දේශප්‍රේමී දිලන්ත සොයුර ඔබ අපට මැණිකක් ..
    අපේ පරගතියෝ ඔබව යට කරන්න හැදුවත් මැණිකක වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැතිවා සේ ඔබගේ දක්ෂතාව තවත් දෙගුණ තෙගුණ වී රටට කීර්තියක් ගෙන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා :)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    මරුසිරා;19435782 said:
    පැහැදිලිවම සහෝ ..
    අපේ රටට හෙනම ගැහිලා තියෙන්නේ මේ පරයෝ නිසා ...මුන් බලන්නේ රට ගැන නෙමේ උඩට එන එකාව වට්ටලා පාගල දාන්න ..:growl:

    දේශප්‍රේමී දිලන්ත සොයුර ඔබ අපට මැණිකක් ..
    අපේ පරගතියෝ ඔබව යට කරන්න හැදුවත් මැණිකක වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැතිවා සේ ඔබගේ දක්ෂතාව තවත් දෙගුණ තෙගුණ වී රටට කීර්තියක් ගෙන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා :)

    :):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොසිප් ලංකා එකේ නිවුස් එක නේද හැමදේකින්ම ටැෆික් වැඩි කරගන්න තමා බන් බලන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Depatthe inna dennagen ekkenek vitharai cap eka ivath karanne, SRILANKA MATHA---Jathika geeya gayana vita. Matath full happy. Mama computer eka issaraha sita gena DILANTHA OBATA SALUTE EKAK gahuva. UPALI WIJEWARRDHANA gen pasuva DILANTHA MALAGAMUVA thama world ekata SRILANKA name ekata respect ekak laba dunne. GREAT DILANTHA, WE ALL ARE WITH YOU. VERY HAPPY.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;19435782 said:
    පැහැදිලිවම සහෝ ..
    අපේ රටට හෙනම ගැහිලා තියෙන්නේ මේ පරයෝ නිසා ...මුන් බලන්නේ රට ගැන නෙමේ උඩට එන එකාව වට්ටලා පාගල දාන්න ..:growl:

    දේශප්‍රේමී දිලන්ත සොයුර ඔබ අපට මැණිකක් ..
    අපේ පරගතියෝ ඔබව යට කරන්න හැදුවත් මැණිකක වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැතිවා සේ ඔබගේ දක්ෂතාව තවත් දෙගුණ තෙගුණ වී රටට කීර්තියක් ගෙන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා :)

    :yes::yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලංකාවේ මිඩියා කියන්නේ මහා ජඩ පාදඩ සෙට් එකක් රන් කරන එකක් බන්.
    4722158.png
    4722158.png

    උඩට එන මිනිහව පාගලා දාන්නයි බලන්නේ
    7641961.png
    7641961.png
    7641961.png
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ray Wijewarrdhana soya gatthu Land master rights UK valata Ray wijewarrdhana engineer sell kare, Lankave Desapaluwek nisa. Ray Wijewarrdhana Land Master production rights UK valata sell kirimata pera, Evakata siti Desapaluwek hamu vela kiwwalu, Land Masters lankave Nispadanaya Karamu kiyala. Desapaluwa kiwwalu, Lankavata mokatadha Land Masters , Ona tharam govipalaval madavanna Mee Harak innava kiyala. Desapaluwa ta therila naha, Land Master nispadanaya karala export karala income ekak lankavaata ganna puluwn kiyala. Dan ema Land Masters import karanava lankavata. VATTHA BADDHATA DEELA , ASSATA DATHA NIYAVANAVA VAGE . MEKA UNE DESAPALUWEK NISA.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ල0කාවේ පර දේශපාලකයන්ව එලෝලා දාලා හමුදාවට බලය ගියත් කමක් නැ. දුක් විදගෙන හරි ඉන්නවා උන් හමුදාවනේ කියලා. මේ හැම පක්ශෙකම ඉන්න පර බල්ලන්ට යටත් වෙලා ඉන්නවට වඩා ඒක හිතට නිදහසක්.