Dilaog/ Airtel Moblie data Elakiri Load wenne naha

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,319
    12,855
    113
    38
    මට ඉසෙල්ලා එහෙම අවුලක් තිබුණා , දැන් නම් හොදට වැඩ
     
    • Like
    Reactions: Choot

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    පොඩි පොඩි ප්‍රශ්න එනවා ජිවිතේ ඉතින් ඒ හැම එකටම මේකේ ඉන්න එවුන් thread එක ගානේ දාන්න ගියොත් ඉතින් අනේ මන්දා.

    ඉන්ටර්නෙට් down නම් එළකිරි load වෙන්නැත්නම් පොඩ්ඩක් එළියට බැහැලා හුලං ටිකක් විඳලා මනෝ පාරක් ගහල ආතල් එකේ ඉඳපන් යාළුවේ