


You guys have no idea how much you miss sl when you leave it for good.Even you miss the sound of rain.The most simplest thing.No amount of money and comfort can bring the mental ease.Its like your brain tells you to stay abroad.But your whole body is asking for its birth place.Its not about the people,its not about economy.But the most elemental things.Like rain,the smell of soil,the wind,the smell of flowers





තෝ වගේ හරකෙක්.
ඔහෙට වෙලා හිටපන් බන්. තව ටික දවසක් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලාකවුද දන්නෙ. අනිත යහපාලන ජෝඩුව රටට තව තවත් කෙලවනවා. දැනටමත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි මට්ටමටම බදු ගහලා තියෙන්නෙ. මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් සල්ලි නැති වෙද්දි උබේ ටියුෂන්වලට ලමයි එයිද? එන ලමයින්ට පංති කාඩ් එකක් ගන්නවත් සල්ලි තියෙයිද කියලා පොඩ්ඩක් හිතපන්. මම ලගදි දැක්කා ලංවීමේ වෘත්තිය සමිති කියනවා අලුතෙන් බලාගාරහදන්න ආණ් ඩූව සල්ලි වෙන් කරන්නෙ නැති නිසා ඉස්සර කාලේදි ලොකු විදුලි කප්පදු කරන්න වෙයිලු.( රනිල්-චන් දිකා පාලන කාලේ ලයිට් කපපු විදිය උබලට මතක ඇතිනේ) එහෙම ප්‍රශ්න තියන රටකට එන්න හිතන්න එපා.
mekai ithin lankawe innakota eka epa wenawa, rata innakota eeka epa wenawa. lankawa habai yana tatwe hatiyata arthika washayen newi samajeeya washayen piriheeganai enne. Neethiyak nathi rataka awilla labena nidahasa therum ganna amarui.
You guys have no idea how much you miss sl when you leave it for good.Even you miss the sound of rain.The most simplest thing.No amount of money and comfort can bring the mental ease.Its like your brain tells you to stay abroad.But your whole body is asking for its birth place.Its not about the people,its not about economy.But the most elemental things.Like rain,the smell of soil,the wind,the smell of flowers
Why do you think it's a mistake to come back?Bro, the thing is, I been abroad six years. it felt same. then I came back to Sri Lanka. after few years I realized. it was a terrible mistake. I believed you can't find freedom and money in the same spot.
මමත් ලංකාවට යන්නෙ කොහොමද කියල ක්‍රමයක් හොය හොය ඉන්නෙ. උඹට වගේ ආදායම් මාර්ගයක් ලංකාවෙ තියනවනම් මම හෙට යනවා. ලංකාවෙන් පිට නොගියපු අදායම් මාර්ගයක් නැති මෙම්බර්ස්ලා කියන කතා අහන්න එපා. කෙටියෙන් කියන්න තියෙන්නෙ ලංකාවෙ සැපට ජීවත් වෙන්න පුලුවන්නම් පලයන්.
.
.
.
.
.
.
.
මචන්ලා මේකයි සිද්දිය
මම දැන් Canada PR ඇවිල්ල මාස 8ක් විතර වෙනවා. කිසි අවුලක් නැහැ හොදින් ඉන්නවා. එකම අවුල මම කැමති ෆීල්ඩ් එකෙන් නෙවෙයි ජොබ සෙට් උනේ. එක නිසා Job satisfaction එකක් නැහැ. මම ලංකාවේ ඉද්දි Tuition කලේ. ලොකුවට class කරපු නිසා හොද ගානක් හෙව්වා. දැන් මෙහෙ ඇවිල්ල හොයන්නෙත් එහා සමාන මුදලක්. අනික මම class කරලා ලොකු මානසික තෘප්තියක් ලැබුවා. දැන් එක නැහැ.
දැන් මට හිතාගන්න බැරුව ඉන්නේ PR එක දමල ගහල අපහු ලංකාවට ඇවිත් class කරනවද මෙහෙම ඉන්නවද කියල. ලංකාවේ අනාගතේ ගැනනම් කතාකරලා වැඩක් නැහැ තමයි but ඉන්න ටිකේ හිතේ සතුටෙන් කරන්න පුළුවන් දෙයක් කරගෙන ඉන්න එක ඊට වඩා හොද නැද්ද කියල වෙලාවකට හිතෙනවා.
උබලගේ අදහස් කියපල්ලා මට දෙකෙන් එකක් තෝරාගන්න.
thanks
Machan can you about Canadian PR process
Canada giyapu hati dannako document eka wada nah.. Student danna kiala inne (PhD)