ඔවු මටත් මෙහෙම වුන පලවෙනි වතාව ... අනිත් ටින් දෙක open කලේ නෑ ... එවත් හොඳ නැද්ද දන්නෙ නැති නිසා .....
මාත් කැමතියි ... ඒකනෙ තුනක්ම ගත්තෙ
------ Post added on Jul 4, 2023 at 7:24 PM
Phoneඑක ගන්නෙ නෑනෙ ... ප්රශ්නය කියන්නත් ....
ටින් එකේ තීන්ත වල ප්රශ්නෙ තියෙන්නෙ .....
Mlesna ටින් එක ඇතුලේ පැකට් එකකනෙ තේ තියෙන්නෙ ... ඒ වගේ තිබුණ නම් ටින් එක අයින් කරල තේ බොන්න තිබුණ... මේකෙ ටින් එකේ තීන්ත ගඳ තේ වල තිබුණ ...
ඒකයි අහන්නෙ ඒක තවත් අයට වුනාද ... ඒකට මොකද කලේ කියල ......
------ Post added on Jul 4, 2023 at 7:31 PM