Dilog or SLT ???

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මචංලා..

    දැනට මම Dialog 4G (35GB) සහ Dialog TV ( Purl + HD Channels) පාවිච්චි කරනවා.
    Dilaog 4G - Rs.2817.00
    Dialog TV - Rs.2002.00


    වගේ ගානක් එනව

    Peo TV + 35Gb Megaline එකකට මාරු වෙන එක ලාබද??

    පොඩ්ඩක් අදහස් දියල්ලකො :confused:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    4g nam dialog thama anith okkoma slow gedara connection 3 ma thiyenawa