චෞර යුගයේ අල්ලස් දූෂණ ගැන සීඅයිඩියට සහ අල්ලස් කොමිසමට ආ පැමිණිලි 2000 පනී: චූදිත මැති ඇමැති ලැයිස්තුව මෙන්න
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හිටපු අමාත්‍යවරුන් වන
බැසිල් රාජපක්ෂ,
නාමල් රාජපක්ෂ,
මහින්දානන්ද අලූත්ගමගේ,
රෝහිත අබේගුණවර්ධන,
ඩලස් අලහස්පෙරුම,
විමල් වීරවංශ,
පවිත්‍රාදේවි වන්නිආරච්චි,
ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
සනත් ජයසූරිය,
නිමල් සිිරිපාල ද සිල්වා,
ඩිලාන් පෙරේරා,
ලක්ෂ්මන් පින්තු සෙනෙවිරත්න,
කුමාර වෙල්ගම,
සෞම්‍යමූර්ති ආරුමුගම් තොණ්ඩමාන්,
ජොන්ස්ටන් ප්‍රනාන්දු,
සරණ ගුණවර්ධන,
ෆීලික්ස් පෙරේරා,
ඒ. එල්. එම්. අතාවුල්ලා,
සුසිල් ප්‍රේමජයන්ත,
අනුර ප්‍රියදර්ශන යාපා,
දි.මු. ජයරත්න,
විජිත් විජතමුණි ද සොයිසා,
ජගත් පුෂ්පකුමාර,
සුමේධා ජී ජයසේන,
සුසන්ත පුංචිනිලමේ,
ජෝන් සෙනෙවිරත්න,
උදිත් ලොකුබණ්ඩාර,
දයාශ්‍රීත තිසේරා,
සජින් වාස් ගුණවර්ධන,
නිශාන්ත මුතුහෙට්ටිගම,
මහින්ද අමරවීර,
ලක්ෂ්මන් වසන්ත පෙරේරා,
බන්දුල ගුණවර්ධන,
ගාමිණි ලොකුගේ,
කෙහෙළිය රඹුක්වැල්ල,
දුමින්ද සිල්වා,
එස්. එම්. චන්ද්‍රසේන,
ලලිත් දිසානායක,
මර්වින් සිල්වා,
ගුණරත්න වීරකෝන්,
එස්. බී.දිසානායක,
නිර්මල කොතලාවල යන පුද්ගලයින්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධ පැමිණිලි පිළිබඳව දැනටමත් අවශ්‍ය පියවර ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවද රජය පවසයි.
හිටපු අමාත්‍යවරුන්ට අමතරව
හිටපු අග විනිසුරු මොහාන් පීරිස්,
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර,
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්,
ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන යන අයවලූන්ටද එරෙහිව බරපතල අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව පැමිණිලි ලැබී ඇත.