Dimo Batta or Mahindra Maximo

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mata Dimo battek ganna idea ekak tiyenawa , company ekakata rent ekata denna... (Rs. 25,000 per month):):)

    Mama baluwe aluth ekak ganna (full lease karala).. :P:P:P:P

    Ehema unoth warike keeyak weida ? ..Lease ekakata yanna hodama tana mokakda ? ..

    Dimo batta hari Maximo hari tiyena aya me gana comments dennako .. me investment eka hodaida ? mata address nati weida ? :baffled::baffled::baffled:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    BUMP
    Ubata labayak ganna tikak kal yai..mul kaledinam Profit>=Cost wage
    Mageth unimo lokkek innawa rent akata denna thenak nethuwa inne....

    Machan mata loku labayak oni na... eke income eken lease eka gewwama ati.. Dimo batta tamai etanata illuwe... e size ekema wena wahana monada tiyenne ban ....
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    danna taramin low cost dimo batta ban. mokda electric pata adui. bt mhendra eka comfort wadi.ekai bn. leda atin nm batta hodai maximo wada. e unata melo rahak nm na bn battage

    rent kirilanm hoda tanak nm sure nam karapn.antimata gewwe natbam lese gewannat bari wenaqa ban
     
    Thnx machan reply ekata....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අවුරුදු හතරයි නැත්නම් පහයි.දිරනවා..ඊට පස්සේ ඕක ගගට දාලා ඉස්සෝ අල්ලන්න තමා වෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machanla mata Dimo battek ganna idea ekak tiyenawa , company ekakata rent ekata denna... (Rs. 25,000 per month):):)

    Mama baluwe aluth ekak ganna (full lease karala).. :P:P:P:P

    Ehema unoth warike keeyak weida ? ..Lease ekakata yanna hodama tana mokakda ? ..

    Dimo batta hari Maximo hari tiyena aya me gana comments dennako .. me investment eka hodaida ? mata address nati weida ? :baffled::baffled::baffled:

    මාසෙකට 25ක් අරන් ඇට කන්නද?

    අව් රුද්දකට සැරයක් ඉන්ශුවරන්ස් කරන්න ඕනේ, ලැයිසන්, මේන්ටෙනන්ස් සර්විස්..

    කොස්ට් එකවත් කවර් නෑ 25000න්

    ඔය ජපන් ලොරියක් උනානම් අතින් හරි දාලා අව්රුදු 5ක් අමාරුවෙන් ලීසින් එක කවර් කරන් ලොලියවත් ඉතුරුයි කිව්වහැකි. ඕක අව්රුදු 4න් දිරනවා. ගගේ දාලා ඉස්සො අල්ලන්න තමා වෙන්නේ.

    වෙන කර්මාන්තයක් බලපන්. ඕක හරියන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අවුරුදු හතරයි නැත්නම් පහයි.දිරනවා..ඊට පස්සේ ඕක ගගට දාලා ඉස්සෝ අල්ලන්න තමා වෙන්නේ..

    රත්තරං;19955055 said:
    මාසෙකට 25ක් අරන් ඇට කන්නද?

    අව් රුද්දකට සැරයක් ඉන්ශුවරන්ස් කරන්න ඕනේ, ලැයිසන්, මේන්ටෙනන්ස් සර්විස්..

    කොස්ට් එකවත් කවර් නෑ 25000න්

    ඔය ජපන් ලොරියක් උනානම් අතින් හරි දාලා අව්රුදු 5ක් අමාරුවෙන් ලීසින් එක කවර් කරන් ලොලියවත් ඉතුරුයි කිව්වහැකි. ඕක අව්රුදු 4න් දිරනවා. ගගේ දාලා ඉස්සො අල්ලන්න තමා වෙන්නේ.

    වෙන කර්මාන්තයක් බලපන්. ඕක හරියන්නේ නෑ

    confirmed :lol::lol:
     
    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;19955055 said:
    මාසෙකට 25ක් අරන් ඇට කන්නද?

    අව් රුද්දකට සැරයක් ඉන්ශුවරන්ස් කරන්න ඕනේ, ලැයිසන්, මේන්ටෙනන්ස් සර්විස්..

    කොස්ට් එකවත් කවර් නෑ 25000න්

    ඔය ජපන් ලොරියක් උනානම් අතින් හරි දාලා අව්රුදු 5ක් අමාරුවෙන් ලීසින් එක කවර් කරන් ලොලියවත් ඉතුරුයි කිව්වහැකි. ඕක අව්රුදු 4න් දිරනවා. ගගේ දාලා ඉස්සො අල්ලන්න තමා වෙන්නේ.

    වෙන කර්මාන්තයක් බලපන්. ඕක හරියන්නේ නෑ

    :yes::yes:
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    5 නෙවෙයි මට හම්බ උනා ගිය සතියෙ තවම අවුරුද්දයි ඉකෝ ටෙස්ට් ෆේල්. නොදකින් ඉන්දියන් ජරාව.. අනෙක ගත්තු එවුන් හිතාගෙන ඉන්නෙ බී එම් ඒකක් පදිනවා කියල පාරෙ උන්ගෙ අම්ම අප්පගෙ වගෙ යන්නෙ. වැදුනාම වන් ශොට් නොකවුට් ශවලෙන් තමයි බොඩි එකතු කරන්න වෙන්නෙ...