mu nemei bn nayakaraya, ara Sirase cricket commentator karayaNaya karayek
politikkek
Pathalayek oya 3 sankalanayak tamay me deatheka
mu nemei bn nayakaraya, ara Sirase cricket commentator karayaNaya karayek
politikkek
Pathalayek oya 3 sankalanayak tamay me deatheka
උගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.කනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.
සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
මේක තමයි මටත් හිතුනේ මොකක හරි හංගන රහසකුත් තියනවා වගේඋගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.
කප්පම් මුදල අරගෙන තනියම බොරැල්ල කනත්තට එන්න කියනව....
වෙන්න පුලුවන්නෙ....
උගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.
කප්පම් මුදල අරගෙන තනියම බොරැල්ල කනත්තට එන්න කියනව....
වෙන්න පුලුවන්නෙ....
කනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.
සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අනිවාර්යයෙන්ම බන්. එහෙමත් පුලුවන්.කප්පම් මුදල දුන්නා කප්පම්කාරයන්ට.
CCTV වල කනත්තට ඇතුල් වෙන්නෙ තනියම කියලා පොලිසියෙන් කියනවා. අත් දෙක ගැට ගහන ඉවර වෙලා. එයාගෙම බෙල්ල හිර කර ගත්තා.
පරික්ශනේ ඉවරයි.
දහදුරා වැඩේ මාට්ටුවෙයි කියලා බයට මෙහෙම කර ගන්න ඇත්තේ
ඔන්න කිව්ව විදියටම මරණය උනා කියලා සැක කරනවා ලු
------ Post added on Dec 26, 2022 at 9:16 AM