Dinusha Sankalpaට එන්තර වාසි !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනුෂ සංකල්ප සින්දුවක් ලියලා කියලා නේද මේ කියන්න හදලා තියෙන්නේ?:P
    උඹ අදද දන්නේ.....
    අපි නම් දන්නේ සෑහෙන කලක ඉදන්.....
    ඉතිං බලපං කෝ දැන් නඩු යන සීන් එකක් කේහ්..........

    අර හඩ්ඩා තමා ඕකට වග කියන්න ඕන.........:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ අදද දන්නේ.....
    අපි නම් දන්නේ සෑහෙන කලක ඉදන්.....
    ඉතිං බලපං කෝ දැන් නඩු යන සීන් එකක් කේහ්..........

    අර හඩ්ඩා තමා ඕකට වග කියන්න ඕන.........:angry::angry::angry:

    හඩ්ඩා.....? :eek::eek: අර ගුවන් විදුලියේ එකාද.......? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හඩ්ඩා.....? :eek::eek: අර ගුවන් විදුලියේ එකාද.......? :confused:
    නැතුව කවුද?
    ඌ නේ අර විජේසූරිය එදිරිව සමරසිංහ නඩුවේ පැමිණිළි පාර්ශවේ.
    ගීතයක මූලිකම අයිකිය ියෙන්නේ පද රචකයට කියල පිළිගත්තේ ඒ නඩුවෙන්......
    දැන් මේකට නඩු වැටෙන්නෙත් ඒ නිසා. ඇයි මූ නේ මේකේ අයිතිකාරයා....අයි මීන් සිංදුවේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැතුව කවුද?
    ඌ නේ අර විජේසූරිය එදිරිව සමරසිංහ නඩුවේ පැමිණිළි පාර්ශවේ.
    ගීතයක මූලිකම අයිකිය ියෙන්නේ පද රචකයට කියල පිළිගත්තේ ඒ නඩුවෙන්......
    දැන් මේකට නඩු වැටෙන්නෙත් ඒ නිසා. ඇයි මූ නේ මේකේ අයිතිකාරයා....අයි මීන් සිංදුවේ.......

    හයියූ හයියූ...... පංකසාලයා ලෝක අමාරුවක නොවැ වැටුනේ...... :අම්බානක සොරි මුණ:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒ කතාව කියවලා ඒක වෙනුවෙන් තවත් සින්දුවක් ලියන්න පුළුවන්........ :yes::yes: ඒ තරම් ස්ටොරියක් එක..... :rofl::P

    සංකපාලගේ පුද්ගලික අත්දැකිමක් වගේ:D

    උඹ අදද දන්නේ.....
    අපි නම් දන්නේ සෑහෙන කලක ඉදන්.....
    ඉතිං බලපං කෝ දැන් නඩු යන සීන් එකක් කේහ්..........

    අර හඩ්ඩා තමා ඕකට වග කියන්න ඕන.........:angry::angry::angry:

    අපි නම් දන්නේ නැ කිබුල් අයියා හුයකින් අපිට දැනුම් දෙනකන්ම:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාලගේ පුද්ගලික අත්දැකිමක් වගේ:D

    මොනා වුනත් මූ හරි හොඳ එකා........ ඔය අනුන්ගේ කුණු අවුස්සලා එව්වයින් නිර්මාණ කොරන්නේ නෑනේ....... ලිව්වොත් ලියන්නේ කිව්වොත් කියන්නේ තමන්ටම වෙච්චි දෙයක්, තමුන්ම කාපු පරිප්පුවක් ගැනම තමයි......... :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මොකක්ද හත්තිලව්වේ කියන්නේ?
    මට තේරුනේ නෑනේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොනා වුනත් මූ හරි හොඳ එකා........ ඔය අනුන්ගේ කුණු අවුස්සලා එව්වයින් නිර්මාණ කොරන්නේ නෑනේ....... ලිව්වොත් ලියන්නේ කිව්වොත් කියන්නේ තමන්ටම වෙච්චි දෙයක්, තමුන්ම කාපු පරිප්පුවක් ගැනම තමයි......... :P

    :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    art subject igena gaththa ekekta A/L waladi Physics paper ekak liyanna dunna wage bolaw. monada bolaw me kiyanne. :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: අර මාලඹේ ඉන්නේ....... අර අරූද.......? :rolleyes::rolleyes: නෑ වැරදුනා ඒ නීතිඥ දොස්තර මහත්මයාටද.....? :rolleyes::rolleyes:
    අර ඒ කාලෙ මට බටර් පිහියෙන් ඇන්න එකා....
    විශ්වසනීය මිනීමරුවා.....
    අම්මපා තොටත් දුමිය ගහල ද??????:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඒ කාලෙ මට බටර් පිහියෙන් ඇන්න එකා....
    විශ්වසනීය මිනීමරුවා.....
    අම්මපා තොටත් දුමිය ගහල ද??????:angry::angry::angry:

    සමාවෙන්නොනේ පොඩ්ඩකට දුමියා ගැහුවා තමා...... දැන් පොඩ්ඩකට කලින් මාර සේනාවත් එක්ක මෙතන පහුකොරාගෙන ගියානේ සිං ගාලා..... එක නිසා වෙන්ටෑ........ :rolleyes::rolleyes:
     
    Similar threads